නාමල් සහ වයිෆ් ගේ ලන්ඩන් සංචාරය

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    හරි හමන් පවුල් ජීවිතයක් පවුලක් නැති ජෙප්පෝ ටික කුලප්පු වෙලා
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,336
    14,171
    113
    35
    Spain
    එහෙම කරොත් මු අනිවාර්යෙන් ජනාධිපති වෙනවා.

    :lol: mu kawadawat Jana wenne na ban. Ayet aragalayak awat, me wage nugath unta aye dinanna ba..
    කොටා ගැන හිතුවෙත් එහෙම තමයි, මරා ජනාධිපති වෙයි කියල ඔය 80 ගණන්වල කවුරුවත් හිතුවෙත් නැහැ. මරා පාදයාත්‍රා, මිනිස්දම්වැල් කරද්දී මිනිස්සු හිනා වුනා, එත් මොකද වුනේ? උගත් නූගත් කතා නෙවෙයි මිනිස්සුන්ට කතා කරන මිනිස්සු අතරේ ඉන්න මිනිස්සු අතරේ ජනප්‍රිය ඕන එකෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්. ඊළඟ ජනාධිපතිවරණය වෙනකොට රටේ තියෙන්නේ අක්ෂ දෙකයි එකක් ආණ්ඩු පක්ෂය අනෙත් එක ආණ්ඩු විරෝධී පක්ෂය, මේකේ අපේක්ෂකකම ගන්න ඕන එකෙක් දිනනවා.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ෆොටෝශූට් එකක් කරන්න මුන් වියදං කරල තියෙන තරමක් බං 😂😂🙏
    අඩෝ පොන්න ලාමකයා
    Sasanka-Sugeeshwara.jpg
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    643593965_10163934044978114_8497456548802395566_n.jpg
    643387540_10163934044953114_1279837053200158836_n.jpg


    මොනවා උනත් අපගේ අගමැතිතුමියට වඩා හොඳට නාමල්ගේ වයිෆ් අඳිනවා . තැනකට යන්න ඕන විදිහ දන්නවා.

    641697758_10163934045553114_3237896046620303587_n.jpg


    643338141_10163934044578114_466249456593256969_n.jpg


    643398352_10163934043623114_540973362489031538_n.jpg


    643388528_10163934043668114_919959049339879695_n.jpg


    642770614_10163934045253114_2783078232594757668_n.jpg


    643018542_10163934045208114_9045899860975467243_n.jpg


    643448372_10163934045508114_2852356432039780497_n.jpg


    641716799_10163934044218114_8989273208399103024_n.jpg


    641648954_10163934043758114_8159282229579207275_n.jpg
    ලන්ඩන්වල ඉන්න උන්ගෙන් බේරිලා ආවේ ගියේ කොහොමද බන් මුන්? අරගලේ කරපු උන් එහෙ නැතුව ඇති.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අඩෝ පොන්න ලාමකයා
    පන්සලට පුක දීල දීල ලොකු දායකය වගේ පෙන්නුවට උඹව මිනිස්සු බල්ලෙක් ගාණටවත් ගණං ගන්නෙ නෑ නේද ? 😂 හේතුව දන්නවද ගෙරියෝ? උඹේ අඩුකුලේ ජන්ම ගතිය එලියට පේනවා 😆😆😆 ඔන්ලයින් ෆෝරම් වල ලොකු පොර ටෝක් දීල හිත සනසගනින් හැබැයි පාරට බැස්සම උඹ හැමදාම අර වියලි කලාපෙ කලු තැරි දාර බයියම තමයි 😂😂 තාම උඹේ බෙහෙත නං හම්බුනේ නෑ ඉක්මනට දීපං අපිත් බලන් ඉන්නවා 😆😆
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,321
    30,093
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලන්ඩන්වල ඉන්න උන්ගෙන් බේරිලා ආවේ ගියේ කොහොමද බන් මුන්? අරගලේ කරපු උන් එහෙ නැතුව ඇති.
    බේරිලා එන්න🤣🤣🤣 රටකට ගියාම බල්ලෝ වගේ නැට්ට උකේ ගහං ඉන්න තමයි තියෙන්නේ. දැක්කනේ රණවිරුවෙක් ඇඟිල්ලෙන් කොටින්ගේ බෙල්ල කපනව පෙන්නන්න ගිහිං දුවන් ආපු හැටි.
     
    • Like
    Reactions: DiksonAlex