නාමල් සහ හොරු

jkus

Member
Dec 21, 2007
185
7
0
Colombo
කොමිස් කුට්ටි වලට යටවී බාල කොලිටියෙන් හැදූ සන්නිවේදන කුළුණු පපඩම් සේ බිම ඇද වැටෙන හැටි: තවත් 25 ක් පෝළිමේ: (රහසිගත සේයාරූ සහිතයි)
http://54.236.171.247/si_news_image/Dangerous_Mobitel_Towers_BrownsHill1.jpg

(ලංකා ඊ නිව්ස් -2014.සැප්.11, ප.ව.11.30) කිසිදු මාධ්‍යයකින් වාර්තා නොකළ සේයාරූ සමග මෙම හෙළිදරව්වෙන් බලාපොරොත්තු වන්නේ මැදමුලන ගං කබර චින්තනයට යට වූ ලංකාවේ වෙළෙඳ ව්‍යාපාරයන්හි බිඳ වැටීමයි. අධිවේගී මාර්ගය හදද්දී බාල කොලිටියෙන් හැදූ පාලමක් කඩා වැටී අයෙක් මිය යෑමෙන් පසුව පාලම් තිස් ගණනක් යළි ඉදිකිරීමට සිදුවිය. පසුගියදා බස්නැවතුමක් හදද්දීම බිම ඇද වැටිණ.

එම සිදුවීම් වැලේ තවත් එකක් ලෙස මෙහි දැක්වෙන්නේ මීට මාස දෙකකට පමණ පෙර වැලිමඩ කැප්පෙටිපොල ප්‍රදේශයේ පැවැති සුළං තත්වයක් නිසා බිමටම ඇද වැටුණු මොබිටෙල් සමාගමට අයත් සන්නිවේදන කුළුනකි. ඒ සුළඟ සුළි සුළඟක් නොවීය. සාමාන්‍ය සැර මෝසම් සුළඟකි. ලංකාව වැනි රටක් මෙවැනි සුළඟක් බලාපොරෙත්තුවෙන් සිටිය යුතුය. ලෝකයේ මෙවැනි සන්නිවේදන කුළුණු ගොඩනගන්නේ සාමාන්‍ය සැර සුළඟකදී මෙලෙස බිම ඇද වැටීමට නොවේ.

අව්වට වැස්සට සුළඟට වෙන දේවල් වලටත් මං වගකියන්න ඕනිදැයි අසන මැදමූලන මරාට අපට දෙන්නට හැකි පිළිතුර 'ඔව්' යන්න පමණකි. මන්ද මේ හැම විනාසයක් පසුපසම සිටින්නේ බාල ඉදිකිරීම් කරමින් කෝටි ගණනින් ගසා කෑ මරා සහ ගෝල බාලයන් බැවිනි.

මීට පෙර අප වාර්තා කලේ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක කොමිස් මුදලක් සහ අන්තර්ජාල පහසුකම් ඒකාධිකාරය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් වෙත හච් ආයතනය පවරා ගැනීමට මැදමුලන චින්තකයන් දියත් කල මෙහෙයුමයි. කොමිස් මුදල් ඛෙදා ගැනීමේ හුටපටය නොවන්නට මේ වන විටද හච් ආයතනය පවරාගෙන අවසන්ය. කෙසේ වෙතත් ඩොලර් කුට්ටියට වහ වැටුණු මරා සහ නාමල් නාම්බා ද මොබිටෙල් ලොකු පුටුවට කෙළ හලන රොකට් රෝහිතද හච් නාඩගම තවමත් නවත්වා නොමැත. කොයි මොහොතක හෝ මෙම ගනුදෙනුව සිදුවීමේ හැකියාව පවතී.

අප වාර්තා කළ ආකාරයටම හච් ගනුදෙනුවෙන් පසු අන්තර්ජාල ඒකාධිකාරය ගොඩ නැගීමේ මෙහෙයුමේ දෙවැනි අදියර වූයේ එටිසලාට් විනාශ කිරීමයි.

හච් ගනුදෙනුව මොබිටෙල් අභ්‍යන්තරයේ සිට මෙහෙයැවූ මරාගේ ගෝලයන්ගේ පශ්චිම භාගය ලෙවකන චන්දන ගුණසේකර නැමති බත් ගොට්ටා එටිසලාට් විනාස කිරීමේ කොන්ත්‍රාත්තුව බාර ගනිමින් හීන් නූලෙන් එටිසලාට් ජාල මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත්වූයේ නොබෝදාය.

කැප්පෙටිපොලදී වැටුණු මොබිටෙල් කුළුණු මෙන් කොමිස් ගසාකමින් ඉදිකර ඇති තවත් කුළුණු 25 කට අසන්න ප්‍රමාණයක් මොබිටෙල් සතුව ඇති අතර තව ටික දිනකින් එටිසලාට් කුළුණුද මෙලෙසටම බිම වැටෙන ආකාරය අපට දැක ගනු හැකි වනු ඇත.

කැප්පෙටිපොල සිදුවීමේදී මොබිටෙල් ආයතනයේ ඉහල නියෝග මත මෙම සිදුවීම කිසිදු මාධ්‍යයකට අනාවරණය නොකළ අතර ඡායාරුප ගැනීම වළක්වාලීමට අතිරේක ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද යොදවා තිඛෙනු දක්නට ලැබිණ. මෙම ඡායාරුප හොර රහසේ ලබා ගත් ඒවාය.

මෙහි ඇති භයානක තත්වය වනුයේ, කැප්පෙටිපොලදී අනතුරක් නොවුනද මෙවැනි බාල ඉදිකිරීම් හමුවේ සාමාන්‍ය ජනයාට ඇති අනතුරයි.

මැදමූලන ජෝගි වලට කප්පම් ගෙවන ටෙලිකොම් ආයතනයේ මාතර ප්‍රදේශයේ සන්නිවේදන කුළුණක්ද හරියාකාරව නඩත්තු නොකිරීම නිසා පවුල් විශාල ගණනක් සමග කුළුන ඉවත්කෙලේ මීට කීප දිනකට පෙරදීය. මාතර බ්‍රව්න්ස් හිල් කන්දේ පිහිටා තිබූ බකල් ගැසූ කුළුනේ සේයාරූද මෙහි දැක්වේ.

ඉදිරි ඌව මැතිවරණයේදී එජනිසයට කතිරය ගසන්නට සිටින බදුල්ලේ ජනයාට කැප්පෙටිපොළට ගොස් මෙවැනි විනාශ සියැසින් නරඹා මැදමුලන පරම්පරාව මෙරටට කරන විනාශය අවබෝධ කරගෙන තීරණයක් ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

---------------------------
by -ලංකා ඊ නිව්ස් සන්නිවේදන අභ්‍යන්තර තොරතුරු සේවය විසිනි- (2014-09-11 19:28:57)
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland

    Ia3xoUp.png
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අඩෝ මේ කතා කරන්න එපා.............. යුද්දේ දින්නා හරී.......... ඇයි බන් මේ ඡන්දේ දෙන ගොන්නුන්ට මේවා පේන්නේ නැත්තේ

    මේකනේ, ඡනදය පාවිච්චි කරන ඇති බහුතරයක් අය අපි වගේ internet එකේ කරක් ගහන මිනිස්සු නෙමෙයි නේ. ඒ මිනිස්සුන්ගේ මතවාද ආකල්ප හැදෙන්නේ tv එකේ පෙන්න මහා සංවර්ධන සංග්‍රාම. විවෘත්ත කිරීම්, සහ පේන්න තියෙන පාවෙන පොළවල්, උයන්, හැමදාම කඩාගෙන හදන පාරවල්. රතු ගල් අල්ලපු පේමන්ට් වගේ දේවල් හරහා...

    ඉතිං ලබන පාරත් රජතුමා සහ ගෝල බාලයෝ තමයි දිනන්නේ.. :baffled:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උබල ඕක කියන එකෙනුත් වෙන්නේ මහින්දට වාසියක්.උබලම ගිහින් මහින්දට චන්දෙ දෙයි යුද්දේ දින්නනේ කියල උබලවත් දන්නේ නැතුව1..:rofl:

    yudde dinnane ithin mata ganak na.:cool:
     
    Halo Killer

    Member
    Feb 18, 2014
    135
    8
    0
    31
    Gampaha
    ආන් ඒ වගේ කියන දේ කෙලින් කියන්න
    bump
    කමක් නෑ බං යුද්දේ දින්නා නේ!
     
    jkus

    Member
    Dec 21, 2007
    185
    7
    0
    Colombo
    යුද්දෙ දිනන්ට පස්සේ මේ දක්වා කාපු ටික දැන් ඇති......
    ආණ්ඩුව වෙනස් වෙන්න ඕන.........