නාමල් ‘ලොකු මාමා‘ හමුවෙයි

srilankaan1

Banned
Jan 13, 2016
14
6
0
නාමල් ‘ලොකු මාමා‘ හමුවෙයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගියදා අගුණුකොළපැලැස්සට ගියේය. එහි ගල්කන්දේ පොල්කොරටුව කඩේ ලොකු මාමා හමුවිය.
ගිරුවායේ රාජපක්ෂලා ගරුසර දක්වන ගැමියන් අතර ඔහුද එක් අයෙකි. ලොකු මාමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි සාමාජිකයෙකි. රටේ ලෝකයේ සිදුවීම් ගැන ලොකු මාමාට හොඳ දැනුමක් ඇතැයි රාජපක්ෂ මහතා පවසයි.
ලොකු මාමා සමග නාමල් රාජපක්ෂ මහතා ගත් ඡායාරූපයක් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ පළකර තිබිණි.



web_2016112namal33953493635791_n.jpg
 

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මුන්ටත් පරදින්නම ඕන මාමල හම්බෙන්න ගමට යන්න
     
    Last edited:

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    ane bn me ka*ya mona p*kekda okai okage gon wasso dennai basil ayya thma mahinda wa kawe mahindata chande dunnat muta nam chande den nha kawadawath

    muta dan thma wate yanna mathak wela thiyenne niyamai bn ubalth