නාමල් HelloCorp සැකකරුවෙකු වෙයි
හෙලෝ කෝප් ආයතනය මිලදී ගැනීම සඳහා අයථා අන්දමින් උපයාගත් රුපියල් මිලියන 125ක මුදලක් යොදා ගත් බවට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදු කරන පරීක්ෂණවලට අදාළව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අද (28) සැකකරුවෙකු ලෙස නම් කෙරුණා.
ඒ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් කළ නියෝගයකට අනුවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂට අමතරව තවත් පස් දෙනෙකු එලෙස සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.
නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර ඇති ඉන්දික ප‍්‍රභාත් නැමැත්තා දැනට රටින් පලාගොස් ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්ද නිකුත් කෙරුණා.