දිරපු ලණුම ගිලපු රාජ
බදු පිට තව බදු ගහන රාජ
චණ්ඩ රාජ චණ්ඩි රාජ
චක්කචෝලී සිඹින රාජ
ජාති ජන්ම නසන රාජ
දේසෙ පාලු කරන රාජ
චරම කාල ගෙවන රාජ
චාටු කාර චාට රාජ
අමන රාජ කරුම රාජ
අකල බකල විකට රාජ
කකුටො කාප ඉතිරි භාග
ලොකු දිය බරියොත් කාපී රාජ
ගිලිය රාජ මැරිය රාජ
හුස්ම පලකෝ වතුරේ රාජ
ගිලිය රාජ මැරිය රාජ
හුස්ම පලකෝ වතුරේ රාජ

මහින්ද කියන්නේ එක පන්තියකට විතරක් වාසි බෙදන නායකයෙක් නෙවෙයි
ලංකාවේ ජීවත්වෙන හැම මනුස්සයෙක් ගැනම හිතන නායකයෙක්
වාසි දීලා දේශපාලනය කරන පටු අදහස් තියෙන මිනිහෙක් නෙවෙයි මහින්ද කියන්නෙ
උබල වගේ ගොබ්බ පැටවුන්ට තේරෙන්නෙ නැති උනාට රටේ පොදු බහුතරයකටත් වැඩි මිනිස්සු එක දන්නවා
අන්න එකයි උබල වගේ විපක්ෂ නඩේ හැමදාම කුනුගොඩට දාන්නෙ මිනිස්සු ඡන්දෙදී

විපක්ෂයේ වියරු බේගල් දේශපාලනයට
රැවටුණු කාලය දැන් ඉවරයි
ජනවාරි 8න් පසු
පොදු අපේක්ෂකයා සමග විපක්ෂයම
කුණු කුඩයට දමන්නට ජනතාව පෙළ ගැසෙමින් සීටි
මනුස්ස කම ඇති මිනිසුන් ඔබ රටට වටිනවා
එන්න
මහින්ද රාජපක්ෂ
ජයග්රහණය විජයග්රහණයක් කරන්නට