නාමල්

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    මේ ගොන් නාම්බට කඩේ යන උනුත් ඉන්නවනේ මේකේ.. හයියූ

    dan mokadda kiyapan oke thiyena weradda? namalaya youth minister widiyata ho samanya minihek widihata oya wage dekata yana eka waradida? ehema thiyena video ekak quote karama eka kade yemak wenne kohomada?
    ubata wage hitime hakiyawak mata ne
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මුන්ට විකාර ඔය හැම ක්‍රීඩාවක්ම මිනිස්ටර්ම ගිහින් ඉස්සෙල්ලම කරල බලල තමයි ඒ ක්‍රිඩා අපේ අයට සුදුසුද නැද්ද බලන්නෙ.

    නැත්නම් අපේ එව්වො නොදන්න මුහුදෙ සර්ෆ් කරන්න ගිහින් ගහගෙන යාවි.
    සර් රට වටේම සර්ෆින් කරල ඇවිල්ල සුදුසු බීච් ටිකයි සර්ෆින් කරන්න ගයිඩ් ලයිනුයි ප්‍රකාශකරයි රටටම
    සර්ෆින් බෝඩ් වලට සල්ලි ගිහින් නෑ සර් ඒක බෙලිඅත්තෙ ගෙදරින්ම හදන් යන්නැති වත්තෙ රබර් ලෑලි වලින්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,643
    113
    හස්තිශෛලපුර
    paw ban uba.

    මේ වගේ නූගතෙක් ඇමති කෙනෙක් වෙන්න තියෙන සුදුසුකම මොකක්ද? අර සරත් වීරසේකර ගොඩහේවා උන්ට රාජ්‍ය ඇමති කම්.. මේ ගොන් නාම්බා කැබිනට් ඇමති..

    අපි පව් බන්..
     
    • Like
    Reactions: johnferna678

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මේ වගේ නූගතෙක් ඇමති කෙනෙක් වෙන්න තියෙන සුදුසුකම මොකක්ද? අර සරත් වීරසේකර ගොඩහේවා උන්ට රාජ්‍ය ඇමති කම්.. මේ ගොන් නාම්බා කැබිනට් ඇමති..

    අපි පව් බන්..

    oyalage anduwe hitapu amathi set ekee sudusu kam tika kiyannako patiyooo
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඔය ගොන් නාම්බට තියෙන සුදුදුකම් කියපන් අර උගත් මිනිස්සු දෙන්නට වඩා.
    U loyer kenek anika u sport karapu ekek. national Rugger team eke hitiya. Thawa navy eke hitiya. Sports gana danumak thiyanawa. Anika ubalage wage නාකි හිවල්ලු දාල නෑ ඒකට. ඌ තරුණ එකෙක්. ඌට sports gana. Sports karana un gana therenawa. Lol.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    U loyer kenek anika u sport karapu ekek. national Rugger team eke hitiya. Thawa navy eke hitiya. Sports gana danumak thiyanawa. Anika ubalage wage නාකි හිවල්ලු දාල නෑ ඒකට. ඌ තරුණ එකෙක්. ඌට sports gana. Sports karana un gana therenawa. Lol.
    Namalge polla lasada?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,643
    113
    හස්තිශෛලපුර
    U loyer kenek anika u sport karapu ekek. national Rugger team eke hitiya. Thawa navy eke hitiya. Sports gana danumak thiyanawa. Anika ubalage wage නාකි හිවල්ලු දාල නෑ ඒකට. ඌ තරුණ එකෙක්. ඌට sports gana. Sports karana un gana therenawa. Lol.

    U loyer kenek. Sports gana danumak thiyanawa. 😂 😂 😂 ජොක් ඔෆ් ද යියර්..

    ඔය වගේ ගොන් නාම්බෙක්ට පුලුවන්ද බන් ක්‍රීඩා ගැන තීන්දු තීරන ගන්න? අපේ පහල වෙලේ සෙල්ලන් කරන සරත් අයියටත් පුලුවන්නේ ක්‍රීඩා ඇමති වෙන්න.. ඌත් ලෝයර් නඩු නැති
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    U loyer kenek anika u sport karapu ekek. national Rugger team eke hitiya. Thawa navy eke hitiya. Sports gana danumak thiyanawa. Anika ubalage wage නාකි හිවල්ලු දාල නෑ ඒකට. ඌ තරුණ එකෙක්. ඌට sports gana. Sports karana un gana therenawa. Lol.
    සිවිල් දණ්ඩ නීති සංග්‍රහයේ වාක්‍ය දෙකක් කියා ගන්න බැරුව කෙසෙල් සූජි ඉස්සරහ අඹරුනේ මේ lawyer ද??
     
    • Haha
    Reactions: Smartm

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    U loyer kenek. Sports gana danumak thiyanawa. 😂 😂 😂 ජොක් ඔෆ් ද යියර්..

    ඔය වගේ ගොන් නාම්බෙක්ට පුලුවන්ද බන් ක්‍රීඩා ගැන තීන්දු තීරන ගන්න? අපේ පහල වෙලේ සෙල්ලන් කරන සරත් අයියටත් පුලුවන්නේ ක්‍රීඩා ඇමති වෙන්න.. ඌත් ලෝයර් නඩු නැති
    උබලට දුකයි තමයි. ඒත් ඉතින් උබලගෙ කෙරුම් දැන් ඉවරයි. දැන් ඉතින් උබලගෙ ආණ්ඩුවෙන් කරපු නැති දේවල් කරනකොට බලන් ඉන්න අමාරුයි තමා.
     
    • Haha
    Reactions: Silly point

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,062
    20,643
    113
    හස්තිශෛලපුර
    උබලට දුකයි තමයි. ඒත් ඉතින් උබලගෙ කෙරුම් දැන් ඉවරයි. දැන් ඉතින් උබලගෙ ආණ්ඩුවෙන් කරපු නැති දේවල් කරනකොට බලන් ඉන්න අමාරුයි තමා.

    ඔව් ලයිට් නෑ පැය දෙකක්, නාකි මයිනා හිටියනම් අහයි "දැන් ෂැපද " කියල..
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Surfing guys la daala sea face eken static charge aran power denda barida Namal sir ta