නාමල්_රාජපක්‍ෂ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මිස්ටර් ගොටුකොල...


    • කවුද බන් නාමල් කියන්නේ?

    • කොහෙද බන් මිනිහා මීට අවුරුදු 10 කට විතර ඉස්සර හිටියේ?

    • මිනිහා සල්ලි කාරයෙක්ද?

    • මෙච්චර තෑගී බෙදන්න මිනිහට සල්ලි කොහෙන්ද බන?

    • මූට රගර් ගහන්නත් පුලුවන්ද?

    • මොනාද බන් මේ පොර ඇගිලි දික් කර කර පෙන්නන්නේ මිනිහා හදපුවද?

    • මිනිහා ඉන්ජිනේරුවෙක්වත්ද?

    • දක්ස ක‍්‍රීඩකයෙක්ද?

    • බබාලවත් නලවනව නේද?

    කවුද බන් ඇත්තට මේ මිස්ටර් ගොඩුකොල?


    නාමල්ට රගර් ගහන්න නම් පුළුවන් බන්. වූ සිරාවට හොද ප්ලේයෙර් කෙනෙක්. හොදට සෙල්ලම් කළා මු මුල් කාලේ.
    දැන් ඉතින් දෙසපලු හුත්ත්ව්ල් නිසා පුහුණු වෙන්න වත් වෙලාවක් නැතුව අති.
     

    Similar threads