#AnurGoHome2025 ව්‍යාපෘතිය සක්‍රීය කරයි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    උඹලා මේවා joke එකට දැම්මට මේකට එන පොලිස් මාමාලා සිරා අරන් උඹලව කුදලගෙන යයි.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,175
    113
    Kotahena
    Official විදිහට BR එකක් දාලා කරන්න බැරිද බං මෙක?

    Bus දාලා සේවකයෝ දාලා padi ගෙවලා කඩාකප්පල් troopers deploy කරලා professional විදිහට stratergy use කරන, lawyers ලා වෙනම අරගෙන, bucket අඳින එවුන්ට වෙනම team එකක් දාලා. Campus handle කරන්න වෙනම ගෙවල facebook page team එකක් qenama හදල social media කඩාකප්පල් කාරයෝ හදල. Packages කීපයක් දාලා.
    ඕන නම් tactics වලට වෙනම resources hire කරන්න දීලා strategies නෑ strategies හදන උන්ට hire කරන්න resources
    අදාළ පක්ෂෙ එවුන්ට වෙනම ආයේ ඕන නම් Andu පක්ෂෙ ට hire කරන්න වෙනම company එකක් දාලා dekama shape එකේ run කරන්න. හොඳ investment එකක් dala කරන්න බැරිද
    Andu විරෝධි campaing කරන company එකක් පටන් ගන්න හිතෙනව.

    මොන ආණ්ඩුව ආවත් business තියනව
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,522
    113
    here-we-go-again-gta.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බයියෝ චූන් කරලා ලොවෙත් නැති ආතල් එකක් ගන්නේ මිනිස්සු. පවු මුන් ඇත්තටම.
     
    • Haha
    Reactions: Lithobius

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    684
    801
    93
    529392762_2133413257149553_8430192163675318220_n.jpg


    🔴
    Breaking මේ මොහොතේදී නුවර වරායේ සිට නැව් දෙකකින් 3000කට අධික තරුනයින් කොළඹ බලා ගමන් ආරම්භ කර ඇත...!
    ------ Post added on Aug 6, 2025 at 1:19 PM