නාමල්_සුළගින්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @hasithayad කියලා එකෙක් ඉන්නවා . මිනිහා නාමල් කීවොත් පන උණත් දෙනවා . උදේට නැගිටින්නේ ත් නාමල් කියලා කියාගෙන 😀😀😀😀
    ඇයි උඹට විමලෙට හිත ගියාද නාමල්ව වෙන එවුන්ගෙ ඇඟේ ගහන්නෙ? :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    2030 ලංකාවේ ජනාදිපති :LOL: :rofl:

    මගුල .. ඕන ඔට්ටුවක් දානවා . 2024ට කලින් අගමැති !! :lol:
    අර සින්දුවේ මුලින්ම දාන්නේ පොර හදපු project ද (සිගිරිය, යාපහුව, ගල්විහාරේ... ) ? සුපිරි කොල්ලෙක් තමයි ඉතින්.. 😍
    අතට එන එක පස්සට pass කරල පුරුදු පොරක් නේ... 😉
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඉස්සර හිටපු ගොබ්බ නාමල් නවෙයි .පාඩම් ඉගෙනගෙන හැදිච්ච dial 1ක් විදිහට මටනම් පෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    anunge roda badina eka hoyanna kalin kuhaka jvp ballo balapan gihin bappata wasa deela ussan awa punchi ammawa bandada kiyala ara kuhaka lapakota. :D ;) :yes: ;) :D
    බාප්පට වස දීලාද බං ඕක උස්සං ඇවිත් තියෙන්නේ . වස කේස් එක නම් දන්නේ දැන් 😬😬
    FB_IMG_1594204684888.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,600
    113
    එකමත් එක රටක
    බාප්පට වස දීලාද බං ඕක උස්සං ඇවිත් තියෙන්නේ . වස කේස් එක නම් දන්නේ දැන් 😬😬

    අඩෝ මේ ඇත්තටම ඒකද?? මම හිතන් හිටියේ පට්ට වයසක එකක් කියලා.. :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    අඩෝ මේ ඇත්තටම ඒකද?? මම හිතන් හිටියේ පට්ට වයසක එකක් කියලා.. :lol:
    පිස්සුද බන්. පට්ට ලස්සනයි. විමලෙට සෙට් උන එක වගේ චා නෑ. ඉරිසියාවට හදපු කතා.
     
    • Like
    Reactions: johnferna678

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    බයියො ජනාධිපති කරන්නෙ රටට වැඩක් කරපු මිනිස්සුන්ව, තාත්ත නිසා පුතාට දෙන්නෙ නෑ
    ටොයියො නං තාත්තා රට කාපු තැන ඉඳං පුතාට රට කන්ඩ ඡන්දෙ දෙනව :lol: