නාමල සර් ?

helplesser

Well-known member
  • Nov 20, 2017
    17,960
    27,582
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නාමල සර්ට මේ පාර ඇමතිකමක් හම්බෙයිද සිංහලු ?
    පාලිමේන්තු ඉතිහාසයේ ලාබාලතම ඇමැතිවරයා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද අපි :D
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ආ නාමල් කියන්නේ හොඳ ව්‍යවසායකයෙක්, බලන්නකො ආපහු කුලියට නෙවෙයි සල්ලි වලටම අරං ලැම්බොගිනි පදින හැටි.
     
    Last edited:
    • Haha
    Reactions: Rasthiyadu padanama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,623
    113
    Screenshot_20200627_074910.jpg


    හුනාමල් සර්ට ටොඉලට් යන්න දෙන්නෙත් නෑ මේ මීඩියා කාරයෝ.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආ නාමල් කියන්නේ හොඳ ව්‍යවසායකයෙක්, බලන්නකො ආපහු කුලියට නෙවෙයි සල්ලි වලටම අරං ලැම්බොගිනි පදින හැටි.

    ඒ කියන්නෙ ඒ කාලෙ මූ ලැම්බෝගිනි රෙන්ට් ඵකටද පැදල තියෙන්නෙ.ඵහෙනම් ඒ යහපාලන අාණ්ඩුව කාලෙ කිව්වෙ මූට ලැම්බෝගිනි තියෙනව කියල..අනික රත්තරන් අස්සයොත් ඉන්නව කිව්වනේ..😒
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒ කියන්නෙ ඒ කාලෙ මූ ලැම්බෝගිනි රෙන්ට් ඵකටද පැදල තියෙන්නෙ.ඵහෙනම් ඒ යහපාලන අාණ්ඩුව කාලෙ කිව්වෙ මූට ලැම්බෝගිනි තියෙනව කියල..අනික රත්තරන් අස්සයොත් ඉන්නව කිව්වනේ..😒
    කියල තමයි මූ පදින්නේ පොඩ්ඩක් හිටපන් කියනකං සමහරවිට දැන් ලැම්බොගිනි පැදලා ඇතිවෙලා බුගටියක් හරි ෆෙරාරියක් කියයි.🤑
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Me jvp kuahaka ballo boru kiyala namal arawa use kanrawa padinne lambo kiyala ,kanne hgold marie kiyala vote gatte . ko dan Kuhaka lapakotage punchi ammage h**** asseda lambo ekai gold horses lai. me wage boru thread dana kuhaka jvp ballonwa batalande aran gihin yakada bata bassana one Hamu wage :D :yes: ;) :D