නාමු නාමු අපි නාමු...

chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    නාමු නාමු අපි නාමු...

    කොහොමද යාලුවනේ???

    එළකිරි එකේ ඉන්න travelers team එක දාන thread දැක්කම මටත් හිතුන, මම ලඟදි ගිය, වැඩිය කවුරුත් දන්නේ නැති එළමකිරි pot එකක් ගැන කියන්න.

    වටේ ගහන්නේ නැතුව කියන්නම් pot එක ගැන.

    මේක තියෙන්නේ වලල්ලාවිට පැත්තේ.
    වලල්ලාවිට තියෙන්නේ කොහෙද කියල අපේ යාලුවෝ එහෙම දන්නේ නැතුව ඇති නේ.
    වලල්ලවිටට යන්න පුළුවන් මතුගමට ගිහින් වැලිපැන්න පාරෙන් .

    අපේ pot එකට යන්න නම් පාරවල් දෙක තුනක්ම තියෙනවා.

    1. කොළඹ - මතුගම- වලල්ලාවිට - තොටහ
    2. කොළඹ - අලුත්ගම - අවිත්තාව- තොටහ
    3. මේක තමයි එලකිරිම පාර. ඒත් යන්න පුළුවන් වෙන්නේ නොවැම්බර් 27 න් පස්සේ .
    කොළඹ - කොට්ටාව - ලෙව්වන්දුව(southern highway එකෙන්) - අවිත්තාව - තොටහ

    මේ ඕනෑම පාරකින් ගිහින් අපේ තැනට යන්න පුළුවන්,

    වහනෙකින් යනවනම් අන්තිමට කියපු පාරෙන් යන එක තමි ඉක්මන්.

    තව දෙයක් කියන්න ඕන .

    මෙතන නම තමයි දෙයියාගල අරණ්‍ය සේනාසනය

    දන හිතනවා ඇති මේ කියන්නනේ පන්සලක් ගැන කියල .

    යමුකෝ ඉස්සරහට

    1ycz8.jpg

    මේවගේ තමයි වල්ලවිටින් එහාට තියෙන පාර .
    වටේටම කැලෑව , එක පැත්තකින් බෙන්තර ගඟ.
    ගඟ පැන්නොත් ඉතින් බඩුම තමයි .
    දන්නවනේ .

    :D:D:D

    316ratk.jpg

    වලල්ලාවිට තොටහ කඩමණ්ඩිය ගාවින් වාහනේ නවත්තල ඉතුරු ටික පයින් තමයි යන්න වෙන්නේ මේ පාර දිගේ .

    aonaqt.jpg

    මේ පාර දිගේ මීටර් 500 ක විතර යනකොට මේ පාලම හම්බ වෙනවා

    2eex360.jpg

    මෙතනින් පහල තියෙන ගඟට බහින්න ඕන.

    බැස්සට පස්සේ තමයි මේ ලස්සන පේන්නේ.

    dm8qom.jpg

    992kn7.jpg

    s6t1yo.jpg

    කොහොමද තැන

    නාන්න කියපු තැන .

    වතුර නිකන් fridge එකේ දාල වගේ

    ඔයගොල්ලොත් පුළුවන් වෙලාවක යන්න .

    යනගමන් comment එකක් දාලම යන්න

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අපේ ඇස් පෙනවා මචන් ටිකක් පොඩ් කරමු.
    මම දන්නේත් නැ නේ..
    කපල් එහෙම ගියට අවුලක් නැ නේ
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    re post

    ඔන්න පොඩි කරා

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අෆ්ෆටසිරිවෙනවනෙ මේ අපේ පොට් එකක්නෙ :eek::eek:

    උඹ ඒ කිට්ටුවද මචං:):)
    මමත් ඕකෙ නාල තිබේ :P:P
    හොඳ ට්‍රෙඩ් එකක් :yes::yes::yes:
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    අපේ ඇස් පෙනවා මචන් ටිකක් පොඩ් කරමු.
    මම දන්නේත් නැ නේ..
    කපල් එහෙම ගියට අවුලක් නැ නේ

    අවුලක් නෑ
    වැඩිය මිනිස්සු එන්නේ නැති නිසා පරෙස්සමෙන්