නාම යොජනා

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    11693801_1602482113372737_6902377433087628658_n.jpg


    1) නම - චන්දන කත්‍රීයආරචිචි
    අධ්‍යාපනය - ඔවා වැඩක් නෑ .. පොඩිකාලේ ඩ්‍රයිවිං ඉගෙන ගත්තා . ..බස් එකක වැඩ කරා.. විජය කුමාරණතුංගගේ ඩ්‍රයිවර් උනා .. පස්සේ චන්ද්‍රීකාගේ ඩ්‍රයිවර් උනා ... ඊට පස්සේ නි. ඇමති උනා.. ඇං මෛත්‍රී පිලේ ඉන්නවා ...
    සුදුසුකමි - අමිමට සිරි.. සමුපකාර චන්දෙදි තිබිබා හතර වටෙටම...හොදි නෑ... ඒත්.. ෂිහ් කරැමෙට .. එකයි මලේ .. මහින්ද මහත්තයා සමාව දීලා නිදහස් කරා... දැං භාවනායුයෝගීව ඉන්නවා ...
    2) නම - සාරැවා සුනිල්
    අධ්‍යාපනය - මොනවද මහත්තයෝ .. ඉතිං . ඇලේ බටිටෝ ඇල්ලුවා .. වැලේ රෙදි හොරකං කරා ...අන්තිමට කාල්ටන් වත්තේ කුරැමිබා කඩන්න ගිහිල්ලා මගේ දක්ෂතා දැකලා මහින්ද මහත්තයා ඉතිං .... ඔකයි ඉතිං ...
    සුදුසුකමි - හිහ් .. හුහ් ..හක් .. පුක් ... මහින්ද මහත්තයා කියනවා මාස හයේ ලමයෙක් ජයවෙවා කියනවා කියලා ...අනේ මහත්තයෝ .. මගේ කොලිටිය ඊට ටිකක් වැඩි වෙන්න ඔනි... මොනවා උනත් ගිනස් ෆාස්ටස් හන්ඩිරඩි එක තියෙන්නේ මට .. වෙන සුදුසුමි කියන්න ඔනි නෑ නේ ...!!
    3) නම - ආනන්ද සරත් කුමාර
    අධ්‍යාපනය - අධ්‍යාපනය මම දන ගාන කාලේ ඉදලා දන්නේ .. වෙන මුකුත් දැන ගන්න ඔනිද ?
    සුදුසුකමි - බුද්ධාගම හොයා ගත්තේ බුදුහාමුදුරැවෝ නේ ... !! කන් හැන්ද හොයා ගත්තේ සි ඩබි ඩබි එස් කන්නංගර නේ...... !! එහෙනං දැනගන්න ... හිටගෙන හිටිය හොමෝ හිටගිනිස් ( HOMO HITAGINIS ) හොමෝ දනිගානිස් ( HOMO DANIGANIS ) බවට පත්වෙන බව හොයාගත්තේ මෙ හලාවත ආනා කියලා ....