නාම යෝජනා ප්‍රතික්ෂේප වීම

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාම යෝජනා ප්‍රතික්ෂේප වීම

මේවා ප්‍රතික්ෂේප උනාම ආපහු චාන්ස් එකක් දෙන්න බැරි මොකද? තියෙන වැරද්ද පෙන්නලා දීලා ඒක ආපහු හදාගෙන එන්න කියන්න බැරි මොකද? අඩුම ගානේ චාන්ස් දෙකක් වත් දෙන්න ඕන නේද?නැත්නම් මේක සාධාරනත්වයක් නෑ