ඉල්ලා අස්වූ මැතිවුස් නැවතත් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරේ..
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායතක්වයට ඇන්ජලෝ මැතිව්ස් නැවත වතාවක් පත් කර ඇත.
ඒ අනුව ඔහු ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා 20-20 තරග සදහා නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතය.
අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවත්වූ මාධ්‍ය සාකච්චාවකදී මේ බව සදහන් කරන ලදී.
මීට පෙර කණ්ඩායමේ නායකත්වය දරන ලද මැතිවුස් ඉන් ඉල්ලා අස්විය.
දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක්තවයට පත් කර ඇති අතර රංගන හේරත් උප නායකයා ලෙස නම් කර ඇත.
කියමු බලන්න ඔබගේ අදහස්