නායකත්වයෙන් ඉවත් වෙනු - හරීන් කියයි

නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට එය ලබා නොදුනහොත් තමන් තව දුරටත් දේශපාලනය නොකරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
සජිත් පේ‍්‍රමදාස මහතා රටේ අගමැති ධුරයට පත් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ උපදේශකයෙකු ලෙස තබා ගැනීමට තමන් යෝජනා කල බවත් ඒ මහතා සදහන් කරයි.
එජාප ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
https://www.youtube.com/watch?v=wyL68HvlXME

Last edited: