නායකත්වයෙන් ඉවත් වෙනු - හරීන් කියයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නායකත්වයෙන් ඉවත් වෙනු - හරීන් කියයි

    harin.jpg
    නායකත්වයෙන් ඉවත් වී සජිත් පේ‍්‍රමදාස මහතාට එය ලබා නොදුනහොත් තමන් තව දුරටත් දේශපාලනය නොකරන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
    සජිත් පේ‍්‍රමදාස මහතා රටේ අගමැති ධුරයට පත් කරමින් රනිල් වික‍්‍රමසිංහ මහතා එජාපයේ උපදේශකයෙකු ලෙස තබා ගැනීමට තමන් යෝජනා කල බවත් ඒ මහතා සදහන් කරයි.
    එජාප ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

    https://www.youtube.com/watch?v=wyL68HvlXME
     
    Last edited:

    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    UNP යේ බෙදීම මෙලෙසින් ඇරඹුන වගයි ;););););) .

    මහින්ද, my3 හොඳ game කාරයෝ නම් මේ ඇවිලුන ගින්නට පිදුරු දාන එක දානවා මයි.:P:P

    • Like
    Reactions: N A K A M U R A

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    UNP යේ බෙදීම මෙලෙසින් ඇරඹුන වගයි ;););););) .

    මහින්ද, my3 හොඳ game කාරයෝ නම් මේ ඇවිලුන ගින්නට පිදුරු දාන එක දානවා මයි.:P:P

    :yes::yes::yes::rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි ආයිත් ගූ ගල් බැලුන් යවන්නද? උබේ කොලු කාර ලොක්ක මේ ආත්මෙදි නායක කම අතාරින්නෙ නෑ. බය වෙන්න එපා හැමදාම ගූ එන් පී පරාදයි :rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි ආයිත් ගූ ගල් බැලුන් යවන්නද? උබේ කොලු කාර ලොක්ක මේ ආත්මෙදි නායක කම අතාරින්නෙ නෑ. බය වෙන්න එපා හැමදාම ගූ එන් පී පරාදයි :rofl:

    ඌ ඕක එකපාරක් ඇත අරින්න බැලුව බන් .....වටේ ඉන්න කුරුඳුවත්තේ set එකට ...වැලේ වැල් නැතිවෙන seen එක නිසා..උන් ඇවිල්ල රනිල්ගේ ඔලුව වෙනස් කලා....ඕකා හද්ද මොඩය බන්...දන්නේ political games ගහන්න විතරයි....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඌ ඕක එකපාරක් ඇත අරින්න බැලුව බන් .....වටේ ඉන්න කුරුඳුවත්තේ set එකට ...වැලේ වැල් නැතිවෙන seen එක නිසා..උන් ඇවිල්ල රනිල්ගේ ඔලුව වෙනස් කලා....ඕකා හද්ද මොඩය බන්...දන්නේ political games ගහන්න විතරයි....

    ඔව් බන් ඕකගේ කයිවාරු විතරයි වැඩ නෑ. 2015 ගහපු කයිවාරු වල හැටියට වැඩ එකක්වත් කලේ නෑ. තමන්ගේ වාසියට වැඩ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    ඌ ඕක එකපාරක් ඇත අරින්න බැලුව බන් .....වටේ ඉන්න කුරුඳුවත්තේ set එකට ...වැලේ වැල් නැතිවෙන seen එක නිසා..උන් ඇවිල්ල රනිල්ගේ ඔලුව වෙනස් කලා....ඕකා හද්ද මොඩය බන්...දන්නේ political games ගහන්න විතරයි....

    royal පොන්ස් සෙට් එකයි කුරුදුවත්ත සෙට් එකයි... මටනම් සජිත් අල්ලන්නෙත් නෑ...

    කයිවාරු විතරයි JVP වගේ.....

    කාලේ හරි හොද බුද්දිමත් මිනිහෙක්ට රට බාරදෙන්න... මහින්දයි හොරු සෙට් එකයි නම් තූ නොදකින්...
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    UNP යේ බෙදීම මෙලෙසින් ඇරඹුන වගයි ;););););) .

    මහින්ද, my3 හොඳ game කාරයෝ නම් මේ ඇවිලුන ගින්නට පිදුරු දාන එක දානවා මයි.:P:P

    :yes::yes::yes::yes::D:D:D:D:D:D