නායකත්වයේ වැදගත් කම
Kolama Well-known member Sep 11, 2008 19,463 23,714 113 ලිම්පෝපෝ කන්දෙ Dec 31, 2020 #1 Reactions: Anatha sinhalu, maxtalker and hodakolla
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,575 10,130 113 Dec 31, 2020 #2 up ! Reactions: Kolama
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Dec 31, 2020 #3 BUMP අවුරුදු හැත්තෑ දෙකක් තිස්සෙ අපිට නොතිබ්බ දේ.... Reactions: Anatha sinhalu and Kolama
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Dec 31, 2020 #4 නායකයො යවන්නෙත් රටේ උන්මයි රටේ බහුතරය නූගත්, උන් එක්ක බැරි හන්දා තමයි මන් එෆ්බී යන එක නවත්තුවෙ ඉන්ජෙක්ෂන් එකට වඩා මුලදි රටේ උන් පුක දුන්නෙ ධම්මිකට රටේ 90% නූගත්
නායකයො යවන්නෙත් රටේ උන්මයි රටේ බහුතරය නූගත්, උන් එක්ක බැරි හන්දා තමයි මන් එෆ්බී යන එක නවත්තුවෙ ඉන්ජෙක්ෂන් එකට වඩා මුලදි රටේ උන් පුක දුන්නෙ ධම්මිකට රටේ 90% නූගත්
D dodangodarohan Well-known member Aug 25, 2010 2,502 3,290 113 Dec 31, 2020 #5 Mohowk said: නායකයො යවන්නෙත් රටේ උන්මයි රටේ බහුතරය නූගත්, උන් එක්ක බැරි හන්දා තමයි මන් එෆ්බී යන එක නවත්තුවෙ ඉන්ජෙක්ෂන් එකට වඩා මුලදි රටේ උන් පුක දුන්නෙ ධම්මිකට රටේ 90% නූගත් Click to expand... Oya Saudi ehema diunu karala gaththe hena ugath set ekakda?
Mohowk said: නායකයො යවන්නෙත් රටේ උන්මයි රටේ බහුතරය නූගත්, උන් එක්ක බැරි හන්දා තමයි මන් එෆ්බී යන එක නවත්තුවෙ ඉන්ජෙක්ෂන් එකට වඩා මුලදි රටේ උන් පුක දුන්නෙ ධම්මිකට රටේ 90% නූගත් Click to expand... Oya Saudi ehema diunu karala gaththe hena ugath set ekakda?
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Dec 31, 2020 #6 dodangodarohan said: Oya Saudi ehema diunu karala gaththe hena ugath set ekakda? Click to expand... තම්බින්ගේ වල් වැඩ වගේම ආගමට ලැදියි + බයයි, හොරකමකදී ලැබෙන දඩුවමත් සැරයි, ඔය රටවල් හැදෙන්න ප්රධාන හේතුවත් ඕක, අපිට කෙළවෙන්න හේතුව සිල්රෙදි හොරකම කරපු එකා දැන් ලොකු පෝස්ට් කරනවා ජනාදිපති යටතේ , පහුගිය පොහොට්ටු ආණ්ඩු කාලේ කෝටි ගණන් බදු නොගෙවා සිරාගේ කාලේ වහපු ජොන්ස්ටන්ගෙ අරක්කු කොම්පැනිය දැන් ආණ්ඩුව ආපු ගමන් ඇරියා. දැන් ආණ්ඩුවේ ලොකු පුටු ඔයවගේ හොරකම් කොරන කොරන සැරේට ස දෙන ආත්ම විස්වාසය නිසා අපිත් ඉක්මනට දියුණුවෙයි
dodangodarohan said: Oya Saudi ehema diunu karala gaththe hena ugath set ekakda? Click to expand... තම්බින්ගේ වල් වැඩ වගේම ආගමට ලැදියි + බයයි, හොරකමකදී ලැබෙන දඩුවමත් සැරයි, ඔය රටවල් හැදෙන්න ප්රධාන හේතුවත් ඕක, අපිට කෙළවෙන්න හේතුව සිල්රෙදි හොරකම කරපු එකා දැන් ලොකු පෝස්ට් කරනවා ජනාදිපති යටතේ , පහුගිය පොහොට්ටු ආණ්ඩු කාලේ කෝටි ගණන් බදු නොගෙවා සිරාගේ කාලේ වහපු ජොන්ස්ටන්ගෙ අරක්කු කොම්පැනිය දැන් ආණ්ඩුව ආපු ගමන් ඇරියා. දැන් ආණ්ඩුවේ ලොකු පුටු ඔයවගේ හොරකම් කොරන කොරන සැරේට ස දෙන ආත්ම විස්වාසය නිසා අපිත් ඉක්මනට දියුණුවෙයි