නායකත්වයේ වැදගත් කම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නායකයො යවන්නෙත් රටේ උන්මයි
    රටේ බහුතරය නූගත්, උන් එක්ක බැරි හන්දා තමයි මන් එෆ්බී යන එක නවත්තුවෙ
    ඉන්ජෙක්ෂන් එකට වඩා මුලදි රටේ උන් පුක දුන්නෙ ධම්මිකට
    රටේ 90% නූගත්
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    නායකයො යවන්නෙත් රටේ උන්මයි
    රටේ බහුතරය නූගත්, උන් එක්ක බැරි හන්දා තමයි මන් එෆ්බී යන එක නවත්තුවෙ
    ඉන්ජෙක්ෂන් එකට වඩා මුලදි රටේ උන් පුක දුන්නෙ ධම්මිකට
    රටේ 90% නූගත්

    Oya Saudi ehema diunu karala gaththe hena ugath set ekakda?
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Oya Saudi ehema diunu karala gaththe hena ugath set ekakda?

    තම්බින්ගේ වල් වැඩ වගේම ආගමට ලැදියි + බයයි, හොරකමකදී ලැබෙන දඩුවමත් සැරයි, ඔය රටවල් හැදෙන්න ප්‍රධාන හේතුවත් ඕක,

    අපිට කෙළවෙන්න හේතුව සිල්රෙදි හොරකම කරපු එකා දැන් ලොකු පෝස්ට් කරනවා ජනාදිපති යටතේ , පහුගිය පොහොට්ටු ආණ්ඩු කාලේ කෝටි ගණන් බදු නොගෙවා සිරාගේ කාලේ වහපු ජොන්ස්ටන්ගෙ අරක්කු කොම්පැනිය දැන් ආණ්ඩුව ආපු ගමන් ඇරියා. දැන් ආණ්ඩුවේ ලොකු පුටු ඔයවගේ හොරකම් කොරන කොරන සැරේට ස දෙන ආත්ම විස්වාසය නිසා අපිත් ඉක්මනට දියුණුවෙයි