වැඩේ ලීක් වෙච්ච ගමන් ඌව පක්ශෙනුත් ආයින් කරා නම් මුංට මෙහෙම ඌව හෝදන්න ඕනේ නෑ, එහෙනම් කොන්ද කෙලින් තියන් තැනක ඇවිල්ලා කතා කරන්න පුලුවන්,
උන්ගේ පක්ශෙට ක්‍රෙඩිට් එකත් යනව..
දැන් ඉතින් රං වලයව හිරේ දැන්මත් වැඩක් නෑ ඌ කරන්න පුලුවන් ලොකුම ඩැමෙජ් එක ආඩුවට පක්ශෙට කරා