ආතල්ද කියලත් අහනවා...........කනවා බොනවා තමය් ඉතින් අපේ වැඩේ........පට්ට ආතල් ...වැඩි පුර බොක්කක් එහෙම අරගෙන ගියෙ නැද්ද?...


මම නැටුවේ තිරය පිටුපස............නියමයි +
එන්න ඉන්න මල්ලිලා නංගිලාගේ බය යන්නත් එක්ක
කෝ මේකෙ උබ නටපුව නැහැනෙ![]()



මම සබරගමුවේ මචන්.............fatta fatta
uba mna UNI. da machn???
එයාව fb එකෙන් එහෙම දකින්න ඇති නේද??ඒ ඇතිනේ........අපි 2 නගේ ආදර කතාවත් එළකිරි එකේ දාන්න තමය් හිතාගෙන ඉන්නේ........පට්ටයි මචං අපිත් කෑම්ප් ගියා වගේ
ඒත් මේ ගමන ගිහින් ආවට පස්සෙ සමහරුන්ට පිස්සු වගේ තිබ්බලු
ඒක නෙමේ බන් කෝ අරයා
මේක දැක්ක ගමන් හිතුවෙ එයාගෙ ෆොටෝ එකකුත් ඇති කියලා



එයාව fb එකෙන් එහෙම දකින්න ඇති නේද??ඒ ඇතිනේ........අපි 2 නගේ ආදර කතාවත් එළකිරි එකේ දාන්න තමය් හිතාගෙන ඉන්නේ........![]()

තියෙනවා බන් තියෙනවා.............camp එකේ photos තියෙන album එකේ ඇති............ඔන්න ලේසි කලා.........ade mama dakke na ne
danma fb balanna one![]()



තියෙනවා බන් තියෙනවා.............camp එකේ photos තියෙන album එකේ ඇති............ඔන්න ලේසි කලා.........![]()
