~නායකත්ව පුහුණුව එළකිරි ඇසින්~

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මම නැටුවේ තිරය පිටුපස............:cool::cool::cool:
හුටා මම හිතුවෙ අර කහ පාට ටවල් එක ගහන් අවෙ උබ කියලා:shocked::rofl::P
එල එල මචන් මේකෙන් ගොඩක් අයගෙ වැරදි මත දුරුවෙයි අනිත් ඒක උබලා පට්ට ෆන් එකක් නෙ අරන් තියෙන්නෙ :)
හැමෝටම දැනගන්න තිබුනූ පොඩි පොඩි අඩුපාඩුත් කිව්ව නම් හොදයි;)
ජයවේවා
11.gif

 
Last edited:

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    හුටා මම හිතුවෙ අර කහ පාට ටවල් එක ගහන් අවෙ උඋබ කියලා:shocked:
    එල එල මචන් මේකෙන් ගොඩක් අයගෙ වැරදි මත දුරුවෙයි අනිත් ඒක උබලා පට්ට ෆන් එකක් නෙ අරන් තියෙන්නෙ :)
    හැමෝටම දැනගන්න තිබුනූ පොඩි පොඩි අඩුපාඩුත් කිව්ව නම් හොදයි;)
    ජයවේවා
    11.gif

    අපෝ මම එහෙම තුව ඇදගෙන නැටුවේ නෑ බන්.......:baffled::baffled:
    අඩුපාඩුවක් කියල දෙයක් තිබ්බේ නෑ බන් කියන්න තරං........:dull::dull:
    මෙහෙම කියන්න බැරි කතා නං ඕනේ තරං තියෙනවා ඉතින්......:oo::oo:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    පල පල උඹ හැමදාම රෑ දහයෙන් පස්සේ වෙන කොහෙදලු ඉන්නේ :rolleyes: කොටු පනින්න යනවලු :P
    කොටු නෙමෙය් බන් මම බට්ටෝ පැන්න යාලුවෝ එක්ක රෑට...........ඒක වෙන්න ඇති කොටු පැන්න කියල හිතන්න ඇත්තේ.........:P:P
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    එල එල මමත් හිටිය බූස්ස නෙවි කැම්ප් එකේ මාර ෆුන් එකක් තමය් ගත්තේ කියල වැඩක් නැහැ :D
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එච්චර රෑ වෙලා :P කෙල්ලොත් එක්කද :rolleyes::P
    බට්ටෝ පනින්න ආස කෙල්ලොත් ආවා ඉතින්........සමහර කෙල්ලෝ බට්ටෝ පනින්න දැනගෙන හිටියේ නෑ.......එයාලට අපි කියල දුන්න........:rofl::rofl::rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බට්ටෝ පනින්න ආස කෙල්ලොත් ආවා ඉතින්........සමහර කෙල්ලෝ බට්ටෝ පනින්න දැනගෙන හිටියේ නෑ.......එයාලට අපි කියල දුන්න........:rofl::rofl::rofl:


    හික් :rofl: කෙල්ලෝ 80 කොල්ලෝ 40 නේද හිටිය කිව්වේ :rolleyes: අපිටත් එන්න තිබ්බේ :P