ආදර කන්ද කියන්නේ මොකද්ද අය්යේ??හරි හරි එහෙනං නගිමුකෝ..........Joke එකටත් එක්ක කොටු පනින කතා කිව්වේ. එල එල. ආහ් මල්ලිත් එහෙනම් ආදර කන්ද එහෙම නගියිනෙ. කේස් දාගන්නෙ නැතුව වැඩ ටිකත් කරගෙන ඩිග්රිය ගොඩ දාගන්න. දැනටමත් යාලු වෙච්ච නංගියෙක් ඉන්නවනම් කමක් නෑ. නැත්තන් එහෙන් කෙනෙකුත් හොයාගෙන පරස්තාවකුත් කරගන්න බැරියැ පස්සේ.![]()



toppiya dagaththada sanaa 



