~නායකත්ව පුහුණුව එළකිරි ඇසින්~

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    Joke එකටත් එක්ක කොටු පනින කතා කිව්වේ. එල එල. ආහ් මල්ලිත් එහෙනම් ආදර කන්ද එහෙම නගියිනෙ. කේස් දාගන්නෙ නැතුව වැඩ ටිකත් කරගෙන ඩිග්‍රිය ගොඩ දාගන්න. දැනටමත් යාලු වෙච්ච නංගියෙක් ඉන්නවනම් කමක් නෑ. නැත්තන් එහෙන් කෙනෙකුත් හොයාගෙන පරස්තාවකුත් කරගන්න බැරියැ පස්සේ. :lol::lol:
    ආදර කන්ද කියන්නේ මොකද්ද අය්යේ??හරි හරි එහෙනං නගිමුකෝ..........
    :rofl::rofl:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ආදර කන්ද කියන්නේ මොකද්ද අය්යේ??හරි හරි එහෙනං නගිමුකෝ..........
    :rofl::rofl:

    ආදර කන්ද කියන්නේ සබරගමුවේ පෙම්වතුන්ගේ පාරාදීසයට. හැම කැම්පස් එකකම ඔය වගේ සුවිශේෂී ස්ථාන තියෙනවා. ඔයා සබරගමුවට යනවා කියපු නිසා කිව්වේ.

    දැනටමත් කෙල්ලෙක් ඉන්නවනම් ඉතින් ඕවා නගින්න එහෙම යනවා නෙවෙයි. :no::no:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ආදර කන්ද කියන්නේ සබරගමුවේ පෙම්වතුන්ගේ පාරාදීසයට. හැම කැම්පස් එකකම ඔය වගේ සුවිශේෂී ස්ථාන තියෙනවා. ඔයා සබරගමුවට යනවා කියපු නිසා කිව්වේ.

    දැනටමත් කෙල්ලෙක් ඉන්නවනම් ඉතින් ඕවා නගින්න එහෙම යනවා නෙවෙයි. :no::no:
    අප්පට සිරි එහෙමත් case එකක් තියෙනවද????එහෙනං ඒ පැත්තවත් බලන්නේ නෑ..........:no::no:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    මචන් උඹේ කැමරාකරනය නම් කියල වැඩක් නෑ මරු එල....මොනාද උඹ මාධ්‍ය කලාවද කරන්නෙ කැම්පස් එකේදි ? :D