pana goda 1st bach ake kawuruth neddoooooo?![]()
මචංලා.. අපිට ඔය වගෙ ට්‍රෙනිං එකකට යන්‍න බැරිද..?
මටත් ඔයවගේ අත්‍දැකීමක් සහ ට්‍රේනිං එකක් ලබාගන්‍න ආසයි..
army eke couz thiyenawa salli gewala karanna oni nam ewata badenna..
naraka ne nikan innawananm bro....මචංලා.. අපිට ඔය වගෙ ට්‍රෙනිං එකකට යන්‍න බැරිද..?
මටත් ඔයවගේ අත්‍දැකීමක් සහ ට්‍රේනිං එකක් ලබාගන්‍න ආසයි..




![]()
apita mewage puhunu wimak labala ape sagawunu hakiyawan wardanya kara ganna maga pada dun janadipathi thumatath usas adyapana amathihtumatath api sthuthi wantha wenna ona


Hapooo.....me mokedda!!!!! 



uba koheda machoo?මචන් මමත් thread එකක් දන්නා ඉන්නේ training එකේ කරපු දේවල් ගැන විස්තරයක්.........
ඔය එක එක අය කියන කතා ඇත්තද මචන්.??? Training එකේදී වද දෙනවලු, කෙල්ලන්ට අතවර වෙනවලු.. එවල ඇත්ත නැත්ත මොනවද???? හැමෝම කිව්වට ඇත්ත මොකක්ද කියල දන්නේ නැනේ..
Mata ape skole nangi kenek kiwwa.
Deshapalane gana mukuth katha karala ne meka athule.
Eyala indala thiyenne nuwara.
Wada deela ne. sahenna parissamen wada krala tiyenne. mokada eyalata podi hari harm ekak wunoth army ekata blame eka yana nisa. poddak hari angata amaru kiwwoth PT walata enna epa kiyanawalu.
eke wasiya aragena boru leda aran PT nogihin hitapu kelloth innawalu.
Ape skole godak aya gihin hitiya. hamoma kiwwo hondai kiyala thamayi.



