නායකයෙක් කවදාවත් තමන්ට අභිමුඛ වෙන ප්‍රශ්
මේ ආණඩුව, හිතූ හිතූ විදියට 2015 දී ගත්ත කෙටිකාලීන ණය හින්දයි මහබැංකුවේ සිදු වුණු ලංකාවේ විශාලතම හොරකම නිසයි ඇති වෙච්ච මේ ආර්ථික අර්බුදයයි අනිත් සියළු ප්‍රශ්නයි රාජපක්‍ෂ පිට පටවල අත හෝදගැනීම මිසක් ඒකෙන් ගොඩ එන්න වෙනකිසිම දෙයක් කරන බවක් පේන්නේ නැහැ. ටිකකට මෙහෙම හිතන්න. නිදහස ලැබුණ දවසේ ඉදල මෝරගෙන ඇවිදින් 1980 ගණන් වල ඉඳල මතු වෙච්ච ත්‍රස්තවාදය ගැන මහින්ද මෙහෙම කිව්ව නම්; ඔය ත්‍රස්තවාදය ඇති වුණේ මේ රටේ හිටපු නායකයින් ගත්ත දේශපාලන තීන්දු තීරණවල ප්‍රශ්නයක් හින්ද මට නම් ඒකට කරන්න දෙයක් නැ කියල !. අද ලංකාව කොහොම තියෙයි ද?
එහෙම කරන්න පුළුවන් දුබලයෙකුට විතරයි.

පාට කන්නාඩි ගලවලා බලනකන් ඕව පේන්නෙ නෑ. ප්‍රශ්නේ තියෙන්නෙ පාට කන්නාඩි දාපු අය ඒව ගලවන්න කැමති නෑ. 