නායකයෙක් කියන්නේ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    නායකයෙක් කියන්නේ

    28777_496096490421842_574132320_n_zps36be9ff3.jpg


    "... නායකයෙක් කියන්නේ තමං යටතේ ඉන්න අයට ආදර්ශ සපයන තැනැත්තා කියලා තමයි මට හැඟෙන්නේ... සෙසු පිරිසට අපහසු වැඩක් දක්ශව කරන්න පුළුවන් කෙනා අනිවාර්යෙන්ම නායකයෙක් ..., මඟ පෙන්වන්නෙක් ...
    තියරිය එහෙම වුනාට සැබෑ ජීවිතය ඊට හාත්පසින්ම වෙනස් ... තමංගේ සපත්තු දෙක පිහිදා ගන්න වෙලාවක් , ශක්තියක් නැති තැනැත්තා නායකයෙක්වත් මඟ පෙන්වන්නෙක්වත් නෙවෙයි .. අනික තමංගේ යටතේ ඉන්න පුද්ගලයා තමංගේ යටත් වැසියා නෙවෙයි ... අපි
    හැමෝටම ආත්ම ගෞරවයක් තියෙනවා ... මේක වාර්තා කරපු ලංකාදීපෙත් ලොක්කගේ මූනෙ කොටු දාලා පොඩ්ඩගේ මූන විතරයි පේන්න තියල තියෙන්නේ ...
    ඒත් මිනිස්සු විදියට ඉපදුනු අපි හැමොටම ජීවත් වෙන්න තියෙන්නෙ එකම අයිතියක් ... ඇයි අපි පොඩි මිනිහගේ මූන විතරක් පෙන්නන්නේ... දුප්පත් මිනිහා හැමදාම ලැජ්ජා විඳින්නමද ඉපදිලා තියෙන්නේ මේ ලෝකෙට...
    ලැජ්ජයි...!.."