නායක හිමිවරුන් වේවැල අතටගන්නයි යන්නේ...

10ben

Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    Sira Iye karapu kathavakadi kiyanne.... Demala Muslim Chanda 90% mata lebuna hindai mama janadhipathi une kiyala... Hamme eka kiyaddi mune thibuna Meuwa eka eka...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    Dan mama kiwwada issaraha padda kiyala. Issaraha neme kandy city ekema race padinna epa kiyala oya letter eke thiyenne :rofl:

    soap1.gif


    හෝදමු තව හෝදමු....
    හෝදමු තව හෝදමු....
    හෝදමු තව හෝදමු....
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    යැස් මම එකඟයි , එත් බන් බුඩිස්ට් ලගේ පොඩි අවුලක් තියෙනවා .. මේ ගැන මම හිතන විදිහ මෙහෙම කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි ඒක කටින් කියන්න ඕන දෙයක් ...

    බෞද්ධ අපි පොඩි කාලේ ඉඳල බොහොම බැරෑරුම් සංකීර්ණ දර්ශනයක් ඉගෙන ගන්නවා .. හැබැයි අපිට ඕක අපේ ප්‍රයෝගික ලයිෆ් එකට ආදේශ කරගන්න අමාරුයි, දැන් අහයි ඒකට හේතුව මොකක්ද කියල .. ඒකට හේතුව තමයි බුදු හාමුදුරුවෝ බෞද්ධ දර්ශනේ ගැන හිතන කාලේ සමාජෙට වඩා අද සමාජේ සංකීර්ණ වෙලා මිනිස්සුන්ගේ අසාවල් සංකීර්ණ වෙලා අපි කොච්චර පට්ට බෞද්ධ ලයිෆ් එකක් ගෙවන්න හැදුවත් ඒ ලයිෆ් එකට බාධා කරන්න අපි ජීවත් වෙන සමාජේ අවට ඕන තරං දේවල් තියෙනව ...

    ඉතින් අපි කොච්චර බුද්ධාගම රකින්න හැදුවත් ත්‍රිලක්‍ෂණේ පලවෙනි එක ඕකටත් අදාලයි , මොකෝ බුද්ධාගමත් හැමදාම පවතින්නේ නෑ නේ , මන් නං හිතන්නේ කොච්චර රකින්න හැදුවත් දැන් සැබෑ බෞද්ධ දර්ශනේ විනාස වෙලා ගොඩක් කල් .. දැන් පවතින්නේ නාමික සහ ප්‍රචාරණ බුද්ධාගමක් විතරයි .. ඒ නිසාම තමයි රටේ මේ තරං ප්‍රශ්නත් ... ඒක තවත් එක ආගමක් විතරක් වෙලා .. සෝ ඉතින් මට නං අවංකවම බුද්ධාගමේ රකින්න දෙයක් නෑ දැන් මොකද දැන් ඉන්න බෞද්ධයෝ බුද්ධාගම කියල පිළිගන්න දේවල් , ජීවිතේට බුද්ධාගම කියල වචනේවත් අහපු නැති සුද්දෝ කරනවා ... බෞද්ධ දර්ශනේ කියන්නේ ඔච්චර සරල දෙයක් නෙවෙයි මට අනුව නං ..

    කොහොමත් ඉතින් සිංහල බුඩිස්ට් කියන නාමය විතරක් රැකගන්න නං ලංකාවේ ඕකට පොඩ්ඩක් දැඟලුවට කමක් නෑ ! එත් ඉතින් එකෙන් අපේ රටේ අපේම මිනිස්සු අතර පසුබෑමක් මිසක් වෙන දෙයක් වෙන්න තියෙන ඉඩ අඩුයි ..

    ටිකක් හිතල බලහන්කො හැම එකාම ආගම් අමතක කරලා මිනිස්සු දිහා මිනිස්සු විදිහට බලන්න ගත්තොත් ලෝකේ කොච්චර ලස්සන වෙයිද .. :love::love::love::love:


    uba kiyana eka karanna puluwan :yes: hebei okkoma e wage wenna ona api den oya wage iddi thamai minissu oluwata atha hodanna awe , nethnam ekek ohoma iddi anith un avilla bomb gahala yai :rofl: ...................uba sinhala Cristian neda :D;)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක


    uba kiyana eka karanna puluwan :yes: hebei okkoma e wage wenna ona api den oya wage iddi thamai minissu oluwata atha hodanna awe , nethnam ekek ohoma iddi anith un avilla bomb gahala yai :rofl: ...................uba sinhala Cristian neda :D;)

    eka thama man kiwwe karana widiha kiyanna giyoth prashne political wenawa, apita thama mekata political wisandumak denna tharan minissu diyunu na, so ithin mata kiyanna thiyenne okata wisandumak na kiyala :rofl:

    :lol::lol: na bn pissuda man sinhala kiyala thama uppanne thiyenne, paramparaawama buddhist :eek:
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඉතින් ඒක තමා කිව්වේ චතුරාර්ය සත්‍ය නියත උනාට පැවැත්ම අනිත්‍යයි කියල .. ආයේ උබ මට ඒකම පැහැදිලි කරලා . ලොල් ..

    මන් නං හිතන්නේ කොච්චර රකින්න හැදුවත් දැන් සැබෑ බෞද්ධ දර්ශනේ විනාස වෙලා ගොඩක් කල් ..

    බෞද්ධ දර්ශනේ = චතුරාර්ය සත්‍ය

    එතකොට ඉතින් මොන දේත් හරියි තමයි , අද වෙද්දී බෞද්ධ කාරණයක් ගත්තොත් ඒක ගැන සංවාද කරනවා මොකද එක අර්ථයක් දී ගන්න විදිහක් නෑ.. ඒකට හේතුව ඒ කාලේ සමාජෙට වඩා අද සමාජේ සංකීර්ණ වීම .

    සමාජෙ සංකීර්ණ වීම නෙවෙයි ඔතන තියෙන්නෙ. තමන්ගෙ වැරදි වහ ගන්න එක එක තර්ක ගේන එකයි. උදාහරණයක් විදිහට, විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත් වීම ගනිමු. මේව සාමාන්‍ය දේවල් විදිහට මාධ්‍ය වලින් පෙන්නුවම, අපේ එවුන් බුදු දහමෙ සදහන් වෙලා තියෙන කරුණු අනුව ගලපන්න යන්නෙ නැතුව, "දෙන්නම කැමතිනම් කමක් නෑ" වගේ නිදහසට කරුණු කියනව. නමුත් මේ සම්බන්ධව බුදු දහමෙ හොදින් පැහැදිලි කරල තියෙනව, මේක පාපකර්මයක් වෙන්නෙ කොහොමද කියල. පැහැදිලි කිරීම පල්ලෙහ ත්‍රෙඩ් එකේ තියෙනව.
    http://www.elakiri.com/forum/showthread.php?t=1576513

    සමහරු ඉතින් බුද්ධාගම මැජික් එකක් කියල හිතන්න හැදුවට ඒක එහෙම නෙවෙයි ඒකත් තවත් මනුෂයෙක් හොයා ගත්ත දර්ශනයක් කියල පිළිගන්න ඕන

    උබට බුදු දහම ගැන කිසි ශ්‍රද්ධාවක් නැති බව නම් පේනව.

    වෙනස් වචනයක් දැක්ක ගමන් ඒක කමියුනිස්ම් කියල හිතල කුණුහරප වපුරන උබල වගේ බෞද්ධයෝ තමා අද වැඩි හරියක් ඉන්නේ

    කුනුහරුප කිව්වට සමාවෙයන්. ඒත් උබල වගේ සිංහල එකෙක් ඔය වගේ කතා කරන කොට, කුනුහරුප තමයි මතක් වෙන්නෙ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    බෞද්ධ දර්ශනේ = චතුරාර්ය සත්‍ය



    සමාජෙ සංකීර්ණ වීම නෙවෙයි ඔතන තියෙන්නෙ. තමන්ගෙ වැරදි වහ ගන්න එක එක තර්ක ගේන එකයි. උදාහරණයක් විදිහට, විවාහයට පෙර ලිංගික ඇසුරක් පැවැත් වීම ගනිමු. මේව සාමාන්‍ය දේවල් විදිහට මාධ්‍ය වලින් පෙන්නුවම, අපේ එවුන් බුදු දහමෙ සදහන් වෙලා තියෙන කරුණු අනුව ගලපන්න යන්නෙ නැතුව, "දෙන්නම කැමතිනම් කමක් නෑ" වගේ නිදහසට කරුණු කියනව. නමුත් මේ සම්බන්ධව බුදු දහමෙ හොදින් පැහැදිලි කරල තියෙනව, මේක පාපකර්මයක් වෙන්නෙ කොහොමද කියල. පැහැදිලි කිරීම පල්ලෙහ ත්‍රෙඩ් එකේ තියෙනව.
    http://www.elakiri.com/forum/showthread.php?t=1576513



    උබට බුදු දහම ගැන කිසි ශ්‍රද්ධාවක් නැති බව නම් පේනව.



    කුනුහරුප කිව්වට සමාවෙයන්. ඒත් උබල වගේ සිංහල එකෙක් ඔය වගේ කතා කරන කොට, කුනුහරුප තමයි මතක් වෙන්නෙ.


    බෞද්ධ දර්ශනේ විනාස වෙලා කියන එකෙන් මට අදහස් කරන්න උවමනා උනේ අවභාවිතය තමයි , එහෙනං මගේ අදහස ප්‍රකාශ වෙලා තියෙන්නේ වැරදි විදියට කියල පිලිගන්නවා ..

    ඔය රිදිලා සහෝ ගේ ත්‍රෙඩ් එක දැන් කියෙව්වා ... හැබැයි අනික් පිටු බැලුවේ නෑ , මට අනුව නං රිදිලා සහෝ කාගෙන් හරි භාර ගත්ත අභියෝගේකට ත්‍රිපිටකයේ කරුණු අරගෙන තමන්ගේ මතය සනාථ කරලා දාල තියෙනවා .. එත් ඕක කියන්වකොට මට දැනෙන පෞද්ගලික හැඟීම තමයි ඔය සඳහන් කරලා තියෙන කරුණු වල අර්ථය දෙපැත්තට කරකවන්න පුළුවන් කියන එක .. ඉතින් ඒකයි මන් කිව්වේ හැබැයි ඒක මගේ පෞද්ගලික හැඟීම .. මට ඕකෙන් අර්ථ දෙකක් ගම්‍ය කරගන්න පුළුවන් .. දැන් රිදිලා සහෝ ඔහොම කියනවා , සමහරවිට නෙට් එකේ ටිකක් සර්ච් කරොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ කවුරු හරි හාමුදුරු කෙනෙක්ම විවාහයට කලින් කාමයේ හැසිරීම වරදක් නෙවෙයි කියල කියපු .. දැන් එහෙමයි කියල එච්චර පටුව හිතන්නත් එපා .. මේක බෞද්ධ දර්ශනේ හැම කාරනේකටම අයිතිත් නෑ .. ඉතින් මට කලිනුත් කියන්න ඕන උනේ මගේ පුද්ගලික හැඟීම දැන් තියෙන්නේ බෞද්ධ දර්ශනයට ආගමික ලේබල් එකක් ගහගෙන අවහාවිතයක් කරන එක විතරයි කියල ..

    ඔව් ශ්‍රද්ධාවක් නං නෑ තමා .. ගරුත්වයක් තියෙනවා අනික් ආගම් එක්ක බලනකොට ටිකක් හරි ඉස්සරහින් ඉන්න එක ගැන හැබැයි ..

    සිංහල එකෙක් උනහම ඌට කතා කරන්න පුළුවන් දේවල් මේවයි කියල නියතයක් නෑ නේ බන් , මන් මනුස්සයෙක් මට විඥානයක් තියෙනවා , මට හරියි කියල හිතෙන දේ මන් කරනව .. එච්චරයි ..!