නාරහෙන්පිට කිරිපිටි පෝලිම

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    එකෙක් උදේ 4 ඉදන් පෝලිමේ ඉන්න ගමන් කියනව අපි කොහොම හරි මේ රජය රැකගන්න ඕන කියලා. ඌ නම් කිරියේත් ඉන්නවද මන්ද 🤭
    මනුස්ස පරාණයක් කියලා ෂුවර් ද? :shocked::shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රටින් ගේන රොඩු බොන්ඩ ආස අය ගුපියට චන්දෙ දෙන්ඩ,🤭🤭 මෝඩ පුතා රජ උනොත් අඩුවක් නැතුව රොඩු බොන්ඩ දෙනවලු..🤣🤣🤣🤣
     
    • Like
    Reactions: Solo Rider

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,738
    4,813
    113
    එලකිරි හන්දිය
    රටින් ගේන රොඩු බොන්ඩ ආස අය ගුපියට චන්දෙ දෙන්ඩ,🤭🤭 මෝඩ පුතා රජ උනොත් අඩුවක් නැතුව රොඩු බොන්ඩ දෙනවලු..🤣🤣🤣🤣
    ඔය පෝලිම තියෙන්නේ නාරාහේන්පිට මිල්කෝ එක ලඟ. ලන්කන් බඩු ගන්න ඉන්නේ. පිටරට ඒවා වල නෙමේ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රටින් ගේන රොඩු බොන්ඩ ආස අය ගුපියට චන්දෙ දෙන්ඩ,🤭🤭 මෝඩ පුතා රජ උනොත් අඩුවක් නැතුව රොඩු බොන්ඩ දෙනවලු..🤣🤣🤣🤣
    උඹ නේද අර පෝලිමේ ඉන්නේ? පුදුමයි ගෙදරින් එළියට බැහැලා. :lol:
     
    • Like
    Reactions: TNHM

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රටින් ගේන රොඩු බොන්ඩ ආස අය ගුපියට චන්දෙ දෙන්ඩ,🤭🤭 මෝඩ පුතා රජ උනොත් අඩුවක් නැතුව රොඩු බොන්ඩ දෙනවලු..🤣🤣🤣🤣
    ඉතින් යකෝ බොන උන්ට බොන්නයි නොබොන උන්ට පාඩුවෙ ඉන්නයි බඩු දියන් කො. :cautious: :cautious: :cautious:
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් යකෝ බොන උන්ට බොන්නයි නොබොන උන්ට පාඩුවෙ ඉන්නයි බඩු දියන් කො. :cautious: :cautious: :cautious:
    රොඩු බොන්ඩ හොද නැ , ඒක නිසා ගේන්නෙ නැ, රොඩු බොන්ඩ ඕන නම් මෝඩ පුතා දිනෝ ගනිල්ල..🤣🤣🤣
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    මේ වගේ කාලයක වෙන උන් ටිකක් ආණ්ඩු කලානම් බලන්න තිබුනා නාකි මයිනගේ හොද පොර ටෝක්ස් ටිකක්
    කොරෝනා කියලා නැහැ පාගමන් ගිහිල්ලා රැස්වීම් පවත්වලා රට හොදට ගිනි තියලා මේ වෙද්දී
    නාකි මයිනා තරම් අවස්ථාවාදී කැරියෙක් වෙන නැහැ ඔය පාර්ලිමන්ට් එකේ
    මිනිස්සුන්ට හෙන ගහලා අකුලෝලම ගියත් කමක් නැහැ උට බලේ තියෙනවනම්
     
    • Like
    Reactions: TNHM

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    Old Man Boomer GIF

    Ohoma wela madi munta... :lol: :lol: :lol: :lol: Hodaaaaaa wade!!!!
     
    • Like
    Reactions: TNHM and Srilankan1

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    රොඩු බොන්ඩ හොද නැ , ඒක නිසා ගේන්නෙ නැ, රොඩු බොන්ඩ ඕන නම් මෝඩ පුතා දිනෝ ගනිල්ල..🤣🤣🤣
    මිල්කෝ එකේ තියෙන්නේ පිට රටින් ගෙනාපු රොඩුද පොන්නයෝ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ කාලයක වෙන උන් ටිකක් ආණ්ඩු කලානම් බලන්න තිබුනා නාකි මයිනගේ හොද පොර ටෝක්ස් ටිකක්
    කොරෝනා කියලා නැහැ පාගමන් ගිහිල්ලා රැස්වීම් පවත්වලා රට හොදට ගිනි තියලා මේ වෙද්දී
    නාකි මයිනා තරම් අවස්ථාවාදී කැරියෙක් වෙන නැහැ ඔය පාර්ලිමන්ට් එකේ
    මිනිස්සුන්ට හෙන ගහලා අකුලෝලම ගියත් කමක් නැහැ උට බලේ තියෙනවනම්
    උබලගෙ කාලෙ හෙන නෙමේ, මිනිස්සුන්ට උබල බෝම්බ ගැස්සුවෙ මොකෑ නෑ කියන්ඩද????
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කොලබ උන්ට නම් පෝලිමක ඉදල හරි පැකට් 1ක් ගන්න පුළුවන්. කොලබින් පිට උන්ට පෝලිමක් වත් නැ. කොලබින් පිට බඩු එන්නේ නැ. Highland pelawatta
     
    • Sad
    Reactions: TNHM and Srilankan1

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රොඩු බොන්ඩ හොද නැ , ඒක නිසා ගේන්නෙ නැ, රොඩු බොන්ඩ ඕන නම් මෝඩ පුතා දිනෝ ගනිල්ල..🤣🤣🤣
    හාල් නෑ
    පොල් නෑ
    සීනි නෑ
    කිරි පිටි නෑ
    කහ නෑ
    පොහොර නෑ
    ලූනු නෑ
    තෙල් ටැංකි ටික නෑ
    වරාය නෑ
    ගුවන් හමුදා බිල්ඩින් නෑ

    ඒ වුනාට පොන්නයගෙ කට 🤭 🤭 🤭 🤭
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,975
    113
    lankawe un kiri piti nattuwa mareida ban?
    mulinma matena set eke man hara ape gedara unuth innawa
     
    • Like
    Reactions: TNHM

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,063
    113
    contacts nathi unama ohoma thama, adugane town eke business karayowath anduraganilla..
    ude indan polime indalath packet 1 lu.. 24 box ekak discount dala lorryenma gedatta genna gaththa langadi..
     
    • Like
    Reactions: TNHM