නාරාහෙන්පිට IOC පිරවුම්හලට යන අය

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මාත්...

    ඔය වගේ කට්ටක්නං කීයටවත් කන්නෙ නෑ. තෙල් නැත්තටම නැති වුණත් ඔහොම දවස් ගණං පෝලිං වල ඉන්නෙ නෑ...
    වාහනේ හදිස්සියකට ගන්න තෙල් ටිකක් ඉතුරු කරල පැත්තකට කරල දුම් අල්ලල තියනව, ගෙදර වයසක අය ඉන්නව, හදිස්සියකට ඉස්පිරිතාලෙකට යන්නවත් තෙල් තියෙන්න එපැයි...
    ගෙදරට බඩු ගේන්න වගේ වැඩ වලට බයික් එකේ ඉතුරු ටික පාවිච්චි කරනව...

    වැඩට යාම පුට් සයිකලේ....
    ugath mithraya

    me widiyata wahana nawattala tiyeddi battery ehema parissam karaganna widiya apiwa danuwath karanna
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ugath mithraya

    me widiyata wahana nawattala tiyeddi battery ehema parissam karaganna widiya apiwa danuwath karanna

    ඉඳ හිටල සුමානෙකට විතර සැරයක් වාහනේ පැදෙනව.. නැත්තං, විනාඩි 5ක් විතර සතියකට දෙපාරක් විතර ස්ටාට් කරල තියනව.
    ඕකෙන් සීයට සීයක් බැට්‍රිය යහතින් තියෙයි කියල හිතන්න බෑ....
    ඒත් ඉතිං කරන්න දෙයක් නෑ....😥
     
    • Sad
    Reactions: niranga1989

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    WhatsApp Image 2022-07-05 at 7.41.12 PM.jpegWhatsApp Image 2022-07-05 at 7.41.31 PM.jpegWhatsApp Image 2022-07-05 at 7.41.32 PM.jpegWhatsApp Image 2022-07-05 at 7.41.33 PM.jpeg
    පොලිම් වල ඉදලා
    පැත්තම හාලා යන්නෙ සිංහලු...

    ගන්න දෙයක් නැ සිංහලුන්ගෙ වැඩ නම්...
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඉඳ හිටල සුමානෙකට විතර සැරයක් වාහනේ පැදෙනව.. නැත්තං, විනාඩි 5ක් විතර සතියකට දෙපාරක් විතර ස්ටාට් කරල තියනව.
    ඕකෙන් සීයට සීයක් බැට්‍රිය යහතින් තියෙයි කියල හිතන්න බෑ....
    ඒත් ඉතිං කරන්න දෙයක් නෑ....😥
    charger ekak gatta nam wadey goda da?
     
    • Wow
    Reactions: PHBhagya

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    දවස් ගනන් පොලින් වල ඉදන් තෙල් ගහන උන් නම් හෙන ගොන් හරක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    charger ekak gatta nam wadey goda da?

    මං ගාවනං තියෙනව මේකක්

    https://www.daraz.lk/products/baseu...0mah-5v-24a-black-i119730460-s1034065416.html

    මාර්තු වල 14,000 වගේ වුණේ තාම ගොඩක් ගණන් වැඩිවෙලා නෑ.

    චාජර් එකක් ගත්තත් ඒක ගහන්න බැටරිය ගලවලා තියන්න එපෑ නැත්නම් බොනට් එක ඇරල වාහනේ වෝල් ප්ලග් එකක් ළඟ තියන්න ඕන
     
    • Like
    Reactions: niranga1989

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    දවස් 3ක් කට්ට කන්න වෙන් නෑ හරි තැනට එක දවසක් ආවනම්. 9 තමයි දවස.
     
    • Haha
    Reactions: niranga1989

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    දවස් 3ක් කට්ට කන්න වෙන් නෑ හරි තැනට එක දවසක් ආවනම්. 9 තමයි දවස.

    ඇයි එදාට පෙට්‍රල් එනවෑ