නාවල පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ඕනේ.
මචං මම අදුරන කොල්ලෙක්ට (job + ඉගන ගන්න ) නාවල පැත්තෙන් බෝඩිමක් හොයාගන්න ඕනේ වෙලා තියනවා. ජනාදධිපති බාලිකාව, කිරිමණ්ඩල මාවත පැත්තෙන් නම් ගොඩක් හොදයි. දන්නා කවුරු හරි ඉන්නවද? ඔය හරියේ කියක් විතර වෙයිද බෝඩිමක්?

Last edited: