නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

uniguy

Member
May 30, 2011
308
29
0
Sri Lanka
නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

ඔන්න යාලුවනේ අද තිබුනා ශ්‍රී ලංකා රග්බි ලීගයේ දෙවනි වටයේ මහනුවර සහ නාවික හමුදා කණ්ඩායම (aka Rajapaksha SC) අතර තරඟය. පළවෙනි වටයේදී පරාජයට පත් උනත් නොකඩවා 12 වතාවක් කිරුළ හිමි කරගෙන සිටින ප්‍රබල මහනුවර කණ්ඩායම අද තරඟය 25 -20 වශයෙන් ජයග්‍රහනය කළා. :yes:

පරාජය දරා ගැනීමට නොහැකි වූ නාවික හමුදා ක්‍රීඩා ලෝලීන් හා සෙබළු මහරජාගේ බලය පෙන්නන්නට වගේ මහනුවර ක්‍රීඩා ලෝලීන්ට පහර දුන්නා. වැඩියෙන්ම පහර කෑමට ලක්වුනේ කාන්තාවන්. :angry:

මහරජාගේ හෙන්චය්යන්ගේ පහත් කම ගැන තවත් මොන කතාද? රට රැකගත්ත හමුදා සෙබලුන්ගෙ ගෞරවයත් මේ කාලකණ්නි රජ පැටවු විනාශ කරනවා. මුලු රටම උන්ට යටත් වෙලා ඉන්න ඕනෙ නැනෙ. :no:

මේ අතරේ යෝශිත රාජපක්ෂගේ CSN නාලිකාවේ Facebook පිටුව නිරුවස්තරයෙන් කඩේ ගිය හැටි බලන්නකො.


http://www.facebook.com/photo.php?fbid=483195665043319&set=a.265038203525734.79683.264214453608109&type=1&ref=nf

මෙන්න පොලිසිය ඒ වෙලාවෙ හැසිරුන හැටි. කොහොමද නේවි කට්ටිය පැවිලියන් එකට නගින ලස්සන.

https://www.facebook.com/video/video.php?v=10151173606060318


මෙන්න සිරස නාලිකාව වාර්තා කළ වීඩියෝව




මෙන්න hiruTV ඉදිරිපත් කළ වීඩියෝ එකක්



255294_397557353642769_68954955_n.jpg
 
Last edited:

_Menake_

Junior member
  • Jul 12, 2011
    50
    0
    6
    Rathnapura
    othana godak hitiye lamai machanla......anika gahanu aya godak oya pavilion eka hitiya.....policiye unta hena gahanna one....un nikan balagena innawane
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    මැච් එක බලන්න ආපු ගෑනුන්ටත් ගැහුවනෙ මුන්.නොදකින් විතරක් මුන්ට ඕන කොහොම හරි දිනන්න,මොකද ඉතින් මේක උන්ගේ රටනේ.