නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!
ඔන්න යාලුවනේ අද තිබුනා ශ්රී ලංකා රග්බි ලීගයේ දෙවනි වටයේ මහනුවර සහ නාවික හමුදා කණ්ඩායම (aka Rajapaksha SC) අතර තරඟය. පළවෙනි වටයේදී පරාජයට පත් උනත් නොකඩවා 12 වතාවක් කිරුළ හිමි කරගෙන සිටින ප්රබල මහනුවර කණ්ඩායම අද තරඟය 25 -20 වශයෙන් ජයග්රහනය කළා.
පරාජය දරා ගැනීමට නොහැකි වූ නාවික හමුදා ක්රීඩා ලෝලීන් හා සෙබළු මහරජාගේ බලය පෙන්නන්නට වගේ මහනුවර ක්රීඩා ලෝලීන්ට පහර දුන්නා. වැඩියෙන්ම පහර කෑමට ලක්වුනේ කාන්තාවන්.
මහරජාගේ හෙන්චය්යන්ගේ පහත් කම ගැන තවත් මොන කතාද? රට රැකගත්ත හමුදා සෙබලුන්ගෙ ගෞරවයත් මේ කාලකණ්නි රජ පැටවු විනාශ කරනවා. මුලු රටම උන්ට යටත් වෙලා ඉන්න ඕනෙ නැනෙ.
මේ අතරේ යෝශිත රාජපක්ෂගේ CSN නාලිකාවේ Facebook පිටුව නිරුවස්තරයෙන් කඩේ ගිය හැටි බලන්නකො.
http://www.facebook.com/photo.php?fbid=483195665043319&set=a.265038203525734.79683.264214453608109&type=1&ref=nf
මෙන්න පොලිසිය ඒ වෙලාවෙ හැසිරුන හැටි. කොහොමද නේවි කට්ටිය පැවිලියන් එකට නගින ලස්සන.
https://www.facebook.com/video/video.php?v=10151173606060318
මෙන්න සිරස නාලිකාව වාර්තා කළ වීඩියෝව
මෙන්න hiruTV ඉදිරිපත් කළ වීඩියෝ එකක්

Last edited: