නාවිකයෝ කාන්තාවන්ට පහර දෙති. CSN හෙළුවෙන්!

kickmeo

Member
Nov 30, 2010
529
25
0
මානුෂිය මෙහෙයුමක් වෙන්න ඇති මේ විරයෝ ටික කරන්න ඇත්තේ ලොකයේ ඉන්න හොදම විනය අතින් ඉහලම සෙබලු ගේ වැඩ :D:D


අවසානයේ හමුදා මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යට ප්‍රකාශ කලේ මේ ගැටුමෙන් සෙබලු තිදෙනෙකුට තුවලයි කියලා හරියට මුන් මහලොකු යුද්ධයක් කලා වගේ.:D:D

කෙසේ නමුත් අවසානයේ මුන් හැමොම කියයි මට මතක නෑ කියලා
:D
:D



 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මහා එකාගේ පුතා මේකට රින්ගගත්තට පස්සේ තමා මේ ඔක්කොම පටන් ගත්තේ. නැත්නම් නෙවි එකේ උන් ලස්සනට හිටිය.
    නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මහා එකාගේ පුතා මේකට රින්ගගත්තට පස්සේ තමා මේ ඔක්කොම පටන් ගත්තේ. නැත්නම් නෙවි එකේ උන් ලස්සනට හිටිය.
    නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ.

    aniwaryenma
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    Comments ටික දරාගන්න බැරුව CSN කාරයෝ පොස්ට් එක අයින් කරල. අයියෝ සල්ලි! රජ පැටවුන්ගෙ *න්න කම තමා ඉතින්
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    හොරෙන් -රෙප් දෙන *න්සියො ටික බය නැතුව ඇවිත් මෙතන comments දාපල්ලකො. උඹලත් රජ පැටවු වගේම තමයි. හොරගේම් තමයි දෙන්නෙ. :lol:
     
    • Like
    Reactions: PMUB

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,833
    113
    සේදවත්ත
    නුවර අපිට සද්ද දාන්න ඕය පොන්න මහින්දයටවත් උගේ පොන්න කොල්ලොන්ටවත් බෑ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ නුවර ඉන්නෙ ගෑණුද
    නුවරට ඇවිල්ල ගහල යනකම් තොපි අනේ ඉතින් බලන් හිටියද
    ගල් ගෙඩියකින් කෙලල දාන්න තිබ්බනෙ යකෝ
    ඔය පුතන්ඩියටත් සියල්ල අමතක වෙන්න