නාවික සෙබළුන් 5ක් අතුරුදන්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    චුණ්ඩිකුලම් ප්‍රදේශයේ කලපු මෝය පුළුල් කිරීමේ මෙහෙයුමක් සඳහා සහභාගී වූ නාවික හමුදා භටයින් පස් දෙනෙකු අතුරුදන් වී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

    නාවික හමුදාව සඳහන් කළේ, අතුරුදන් වූ සෙබළුන් සොයා මේ වන විටත් පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.