නාවික හමුදාව පිළිබද ඔබ නොදත් දේ

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    නාවික හමුදාව පිළිබද ඔබ නොදත් දේ

    නාවික හමුදාව පිළිබද ඔබ නොදත් දේ .

    මුලාශ්‍ර :- 12 -07 -2013 වාර්ෂික පර්යෂන් පත්‍රිකා අංක (11)AD

    01. තමාට ඉහලින් සිටින නිලධාරිනේගේ නම් නොදත් පිරිස :- 2432

    02. තම බලමුළුවට අදාල මුලික සහ අනු නාවිකතොට පිළිවලින් නොදත් පිරිස :- 753

    03. ශරීර යෝග්‍යතාවය පිරිහුණු පිරිස :- 1774

    04. විනය පරීක්ෂණ වලට ලක්ව ඇති පිරිස :- 1038

    05. විනය පරීක්ෂණ වලට ලක්ව වැරදිකරු වී ඇති පිරිස :- 04 :no:

    06. මහාමාර්ග අනතුරු :- 4093

    07. මහාමාර්ග අනතුරු වලින් සිවිල් පුද්ගල මරණ :- (ගැ /පි ) 109

    08. මහාමාර්ග අනතුරු පිළිබද සිවිල් අධිකරණයේ ඇති නඩු :- 02

    09. පිහිනීමට නොදත් පිරිස :- 792
    :dull:

    10. තම ස්ව දන්ත ආරක්ෂාව නොසැලකිලිමත් වූ පිරිස :- 8513

    11. නාවික හමුදාවට අදාල ප්‍රධාන දින පිලිබදව නොදත් පිරිස :- 4216:confused:

    12. නිලවාහන ඉල්ලා පොරොතු සටහනේ සිටින පිරිස :- 1803:shocked:

    13. හදිසි තත්වයකදී මුහුන demata නොදත් පිරිස :- 1219



    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/UMynn
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පීනන්න දන්නේ නැති අයත් ඉන්නවනේ.
    ගුවන් හමුදාවේ මම දන්නා එකෙක් ඉන්නවා ඌට පියාඹන්න බෑ. එත් පීනන්න පුළුවන්
     

    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    පීනන්න දන්නේ නැති අයත් ඉන්නවනේ.
    ගුවන් හමුදාවේ මම දන්නා එකෙක් ඉන්නවා ඌට පියාඹන්න බෑ. එත් පීනන්න පුළුවන්

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mage ayya:eek:
    දැන ගත්ත එක හොදා......:dull:
    පෞද්ගලිකව හමුවීමේ සතුට ලද හොත් දන්වන්නම් ගෙදර ගිහින් කටයි,**යි වහගෙන ඉන්නව හොදා නිලධාරිය කියලා..............:growl:
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    පීනන්න දන්නේ නැති අයත් ඉන්නවනේ.
    ගුවන් හමුදාවේ මම දන්නා එකෙක් ඉන්නවා ඌට පියාඹන්න බෑ. එත් පීනන්න පුළුවන්

    :lol: