නාවික හමුදාව රට සල්ලි උපයයි

sanumadu

Well-known member
  • Dec 13, 2008
    708
    515
    93
    නාවික හමුදාව රට සල්ලි උපයයි

    වැලිසර නාවික හමුදා කඳවුරු වැඩපොළේ නිෂ්පාදනය කළ යාත‍්‍රා නවයක් නයිජීරියා රජය වෙත අලෙවි කළ බව නාවික හමුදාව කියයි.
    නාවික හමුදාව විදෙස් රටකට යාත්‍රා අලෙවි කල ප‍්‍රථම අවස්ථාව මෙය බව නාවික හමුදා වැඩබලන මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් කෝසල වර්ණකුලසුරිය කියයි.
    මෙම යාත‍්‍රා නවය අතරට කුඩා යාත‍්‍රා තුනක් හා වෙරළාරක්ෂක යාත‍්‍රා හයක් වන බවත් මෙම බෝට්ටු අලෙවියෙන් රුපියල් කෝටි 60 ක අදායමක් නාවික හමුදා උපයා ගත් බවත් කියති.
    ශි‍්‍ර ලංකාවේ නයිජීරියා මහකොමසාරිස් එස් අහමඩ් මසහතාට යාත්‍රා බාර දීමේ උත්සවයට ශි‍්‍ර ලංකා නාවික හමුදා අධ්‍යක්ෂක ජනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ධර්මේන්ද්‍ර වෑත්තෑව, අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු රියර් අද්මිරාල් නිලන්ත පේ‍්‍රමසිරි, යන මහත්වරුන් සහභාගි වුහ.
    යුද්ධය පැවැති වකවානුවේ අවශ්‍යතාව මත 1994 නාවික හමුදා විශේෂ යාත‍්‍රා බලඝනය වෙනුවෙන් මෙම යාත‍්‍රා නිශ්පාදනය ආරම්ක කර ඇති අතර මේ දක්වා යාත‍්‍රා 120 වැඩි ප‍්‍රමාණයක් නිෂ්පාදන කර ඇති බවද නාවික හමුදාව සඳහන් කරයි


    11.jpg


    22.jpg


    3.jpg


    64.jpg


    http://www.lankadeepa.lk/index.php/top_story/413292

     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔය බෝට්ටු වලට එත් කෝටි 60ක් යනවද බන්? :baffled::shocked: ෂුවර් ද කෝටි 60ක් කියල? :nerd:

    මොනා උනත් පට්ට වැඩක්...:):)
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔය බෝට්ටු වලට එත් කෝටි 60ක් යනවද බන්? :baffled::shocked: ෂුවර් ද කෝටි 60ක් කියල? :nerd:

    මොනා උනත් පට්ට වැඩක්...:):)

    engine nuth ekka wenna athi , fisherman la use karana boat wala wage engine neweine mewata ganne , hy capacity engine ganne
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සිංහල බෞද්ධ රටකට මේ වෙළඳාම ගැලපෙන්නෙ නෑ නේද ?
    මොනා උනත් ඔය දේවල් යොදා ගන්නෙ තවත් මනුස්ස ජීවිතයක් නැති කරන්න නේද ?
    අපි මේ වගේ ව්‍යාපාර වලට සහය දක්වීමෙන් අපිටත් වෙන්නේ පවක් නේද ? :no::no:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    engine nuth ekka wenna athi , fisherman la use karana boat wala wage engine neweine mewata ganne , hy capacity engine ganne

    එහෙනම් වෙන්න පුළුවන් තමයි..ඔව් දැන් පොඩි මාළු බෝට්ටුවක් ම කීයක් වෙනවද..ඉතින් වෙනත් රටකට මේ වගේ එකක් හදල විකුනද්දී ඔය ගාන වෙනවා ඇති තමා :):)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    තොත්ත බබා;20117854 said:
    සිංහල බෞද්ධ රටකට මේ වෙළඳාම ගැලපෙන්නෙ නෑ නේද ?
    මොනා උනත් ඔය දේවල් යොදා ගන්නෙ තවත් මනුස්ස ජීවිතයක් නැති කරන්න නේද ?
    අපි මේ වගේ ව්‍යාපාර වලට සහය දක්වීමෙන් අපිටත් වෙන්නේ පවක් නේද ? :no::no:

    අපි විකුනන්නේ ඉදා මේකෙන් මිනි මරපල්ලා කියල නෙමෙයි...මේක අරන් තොපිල ආරක්ෂා වෙයන් කියල වෙන්න ඇති..එතකොට කෙනෙක් ගේ ආරක්ෂාව වෙනුවෙන් දෙයක් හදල දෙන එක හොද චේතනාවක්..පවක් නැහැ..:rolleyes::rolleyes::P
     

    Similar threads