නාස්තිය

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    සල්ලි නාස්ති කරන එක අඩු කරගන්න උබලා මොනවා ද කරන්නෙ?
    මම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,391
    1
    32,070
    113
    - උඩරට -
    සල්ලි නාස්ති කරන එක අඩු කරගන්න උබලා මොනවා ද කරන්නෙ?
    මම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.
    ඉක්මනට විවාහ වෙයන්
    ඊට පස්සේ සල්ලි ඉතුරු කරන තැනට උබව හැදෙනවා
     

    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    Dethun parak hithanawa gnd klin onemada kyla, anthimt hithenwa arn wdk na ne mktd kyla 😅

    Thaman deyak gnd one eka aran ekama thawa parak gnd puluwn nn wtrlu, warren buffet karayad khd kynne
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    කොටි ගානක් හම්බ කරලා ඉන්න ඩයල් එකක් මට කිවුවා පුළුවන් තරම් ලෝන් අරගෙන ඉඩම්, ගෙවල්, වාහන ගන්න කියලා.

    මේ අරගෙන දැන් ගෙවාගන්න බැරුව පුක් වෙලා, පුක් බෙට්ට කටින් ඇවිත් තියෙන්නේ. ඉතුරු කරන්න නම් ඒ වැඩේ හොදයි.

    හම්බ කරන හැම සතයම ලෝන් වලට තමා. අවුරුදු 15 ක් ගේම ඇද ගත්තොත් සැහෙන්න ගානක දෙයක් ඉතුරු වෙලා තියනවා.
    අවුරුදු 15 කට කලින් ලක්ෂේට තිබ්බ ඉඩම් දැන් බර ගානක් .
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සල්ලි නාස්ති කරන එක අඩු කරගන්න උබලා මොනවා ද කරන්නෙ?
    මම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.
    මාත් කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා. එක අඩු කරාම එකට හරි යන්න වෙන වැඩක් සෙට් වෙනවා .එකට කරන්න තියන්නේ කන කඩචෝරු වලට හරි යන ගානට වැඩියෙන් හම්බ කරන්න
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මටත් .... කන්න තමා වියදම් කරන්නෙ ...


    "මනි සර්වර්" වගේ ඇප් එකක්දාගෙන ඔක්කොම වියදම් ඒකේදාපන් . පලවෙනි මාසේ නිකම් උබේ විය්දම දාපන්කෝ.. එතකොට උබටම තේරෙයි උබ මේවට මේවටමෙච්චර මෙච්චර වියදම් කරලා කියලා.ඊලග මාසේ ඉදන් පාලනෙ කරපන් .
    උබටම බලද්දිතේරෙයි අපරාදේ මෙච්චර වියදම් කරන්නෙ කියලා ...

    ඉදලා හිටලා ඉතින් රස කෑමකට වියදම් කලාට කමක් නෑ. නොකා නොබී හම්බ කරන්න ඕනෙ නෑනේ ...

    මම නම් කරලාතියෙන්නෙ නෝමලි දවසට වියදම මෙච්චරයි කියලා ගානක් ෆික්ස් කරන් ඉන්නවා, පුලුවන් තරම් උපරිමේ ඒ ගානට අඩුවෙන් ඉන්න බලන්නෙ. exceed කලොත් ඒ වැඩිපුර ගාන කොහොම හරි අනිත්දවස් වලින් කවර් කරන්න බලනවා ..