සල්ලි නාස්ති කරන එක අඩු කරගන්න උබලා මොනවා ද කරන්නෙ?
මම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.
මම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.
ඉක්මනට විවාහ වෙයන්සල්ලි නාස්ති කරන එක අඩු කරගන්න උබලා මොනවා ද කරන්නෙ?
මම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.
this is correct.ඉක්මනට විවාහ වෙයන්
ඊට පස්සේ සල්ලි ඉතුරු කරන තැනට උබව හැදෙනවා
me too. kanna gattama iwarayk na. iyet pizza 2k genawaමම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.
ධනපතියෝ උනාම පීසා වලින් තොර ලොවක් නෑනේme too. kanna gattama iwarayk na. iyet pizza 2k genawa

ලැප් එකක් ගන්න හොද ඇදුම් ටිකක් ගන්න තව වැඩකට 25ක් ඕනඑකතු කරලා මොනවද කරන ඉන්නේ ...
kapu hati danne api ne. yaluwk ta pizza shop 1k tianawa. u mata ganak nayai. ekata hilaw wenna pizza gattaධනපතියෝ උනාම පීසා වලින් තොර ලොවක් නෑනේ![]()
මාත් කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා. එක අඩු කරාම එකට හරි යන්න වෙන වැඩක් සෙට් වෙනවා .එකට කරන්න තියන්නේ කන කඩචෝරු වලට හරි යන ගානට වැඩියෙන් හම්බ කරන්නසල්ලි නාස්ති කරන එක අඩු කරගන්න උබලා මොනවා ද කරන්නෙ?
මම කඩචෝරුවලට සල්ලි නාස්ති කරනවා.