නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු &#3520

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු &#3520

නාසා ආයතනයට ආසාමාන්‍ය ජීවී විශේෂයක් හමු වෙයි

Written by Anuradha Jayathilaka
Friday, 03 December 2010 20:16

477x262imagesstoriesdec.jpg


මෙම බැක්ටීරියා විශේෂය හමුවී ඇත්තේ පෘථිවියෙනි. අප දන්නා පරිදි සියළු ජීවීන්ගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ පොස්පරස් ය. නමුත් මෙම බැක්ටීරියා විශේෂයට විෂ සහිත පරිසරයක ජවත් විය හැකි අතර ඔවුන්ට ඊට අනුවර්තනය විය හැකි ය. මේ අනුව අප සිතා සිටියා මෙන් නොව අප සෞරග්‍රහ මණ්ඩලය තුල වුවද වෙනස් සාධක සහිත ස්ථාන වල වුවද ජීවය පැවතිය හැකි ය.

කැලිෆෝනියාවේ විලකින් ලබාගන්නා ලද ‍බැක්ටීරියා විශේෂය පර්යේෂණාගාරයක් තුලදී ක්‍රමයෙන් විෂමය ලවණ වලට හුරු කරවන ලදී. අවසානයේදී බැක්ටීරියාවට පොස්ෆේට් සහයක් රහිතව සෘජුවම විෂ සහිත ලවණ තුල වර්ධනය වීමට හැකි විය.

අප සමාන්‍යයෙන් වෙනත් ග්‍රහලෝක තුල ජීවය පවතීදැයි සොයන විට කරන්නේ අප දන්නා ජීවීන්ට අවශ්‍ය සාධක පවතින ග්‍රහලෝක වලට මූලිකත්වය දීමයි (කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, පොස්පරස් සහ සල්ෆර්). නමුත් මේ නව සොයාගැනීමත් සමඟම කුමක් සඳහා මූලිකත්වයක් දිය යුතුදැයි ගැටළුවක් පැන නගියි.

universetoday සහ නාසා ඇසුරිණි

http://www.skylk.com/
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

Hama dawasema jeevin warga 5k withara loken thuran wena athara eha samanawama jeevin aluthen athi wenawa. e athara thawa me wage jeevin enna puluwan....

Thnxxx for sharing :D:D:D

thnx bro.... හිත‍නකොටත් පුදුමයි නේද...? ගැඹුරු මුහුදෙ තව කෝටි ගනන් ජීවීන් ඉන්නවලු අඳුනගෙන නැති........