"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත&

"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත&

3592_509350712458061_1586207247_n.jpg


"නාසා ආයතනයේ මහත්තුරුන්ට මේක අරුමයක් උනත් මේක මහා ලොකු අරුමයක් නෙමෙයි. විශ්වය තුල විද්‍යාවෙන් සොයා ගෙන තියෙන දේ අල්පයයි . ඔබ තුමන්ලාගේ හඩ පටයේ සටහන් උන ශබ්දයේ තේරුම දැන ගන්න නම් මහත්තයලට බුද්ධ ධර්මය එහෙමත් නැත්නම් මේ ස්වභාව ධර්මය බොහෝ කාලයක් ඉගන ගන්න වෙනවා. මම මුලින්ම කියන්නම් කොහොමද ඔහොම ශබ්ධ තරංගයක් සටහන් උනේ කියල .
ඔබතුමන්ලා පිලිගත්තත් නැතත් මේ අපි ඉන්න සක්වලින් එපිට තවත් සක්වලවල් දහස් ගණනක් තියනවා. ඒවගෙත් අපි වගේම ජීවින් ඉන්නවා. ඔය හැම සක්වලම මනසින් උසස් ජීවින් ඉන්න මේ පෘතුවිය වගේ මිහිතලයක් තියනවා. කොටින්ම කිව්වොත් අපි වගේම හිතන සමහර විට අපිටත් වැඩියෙන් , ඉතින් ඔය හැම මිහිතලයක්ම ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියකට , මේ සක්වලේ උනත් කොයි සක්වලේ උනත් , ඉන්නේ ජීවින් නම් ක්‍රියාත්මක වෙන්නේ එකම නීතියයි , එක තමයි ස්වාබදහමේ නිතිය . ඔය ජීවින් ඉන්න මිහිතලව සිදුවෙන්නෙත් චක්‍රාකාර ක්‍රියාදාමයක් , ඔය මහත්තුරුයි , මමයි ඉන්න මේ මිහිතලෙත් ඔය ශබ්ද ආපු පිට සක්වල මිහිතලයේත් සිදුවෙන්නේ චක්‍රාකාර ක්‍රියාකාරකමක් . මහත්තයට පුංචි උදාහරණයක් කිව්වොත් මහත්තයාගේ රටේ නෙමෙයි කොයි රටක ඇපල් හැදුනත් වෙන්නේ ඔකේ ඇට වලින් ගස් හැදෙනවා ඒ ගස් වලින් අපහු ගෙඩි හැදෙනවා . ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ .
මහත්තයෝ ඔය චක්‍රාකාර ක්‍රියාදාමය බෙදෙනවා කාල පරාස දෙකකට .
1. බුධ්ධෝද්පාද කාලය
2. අබුධ්ධෝත්පාද කාලය
කියල . ඉතින් මහත්තයෝ මුලින්ම කියන්න ඕනි අපේ පෘතුවිය තියෙන්නේ බුද්ධෝත්පාද කාලයක අන්න එකයි මහත්තුරු කොච්චර උත්සහ කලත් මහා විශාල විද්‍යාවේ දියුණුවක් නැත්තේ . මේ කාලපරාසය මහත්තයෝ මිනිස්සුන්ට මේ මාරක සසරෙන් ගැලවෙන්න තියන කාල පරාසයක් . මේ කාල පරාසේ හොදම කාලේ තමයි මහත්තයෝ බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ හිටපු කාලේ , ඔන්න දැන් තමයි මහත්තලගේ ප්‍රශ්නෙට පිළිතුර එන්නේ. දැන් ඔය ආව කියන ශබ්දය මාගදී භාෂාවට අයිති වෙන්නේ, මගදී භාෂාව තමයි කොයි සක්වලක උපන්නත් බුදු කෙනෙක් ධර්මය දේශනා කරන භාෂාව . අපේ ගෝතම බුදුපියාණන් ධර්මය ෙද්ශනා කෙළේ මිට වසර 2600 කට කලින් මේ සක්වලේ ඔන්න ඔය මගදී බසින්ම තමයි . මහත්තයෝ මගදී බස ලියන්න අකුරු නැහැ . අනික මහත්තයෝ මේ මගදී බස විශ්වයටම සදකලියයි . මහත්තුරුන්ට ඇහිලා තියෙන්නේ මේ මොහොතෙතේ වෙනත් සක්වලක ධර්මය දේශනා කරන බුදු හිමිනක්ගේ හඩක් .
මේ මොහොතේත් උන්වහන්සේ ඒ සක්වල ජීවත් වන මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා ඇති . හැබැයි මහත්තයෝ මේ සක්වලෙත් අපි හැමෝටම තාමත් අප ගොතම හිමි පැවසු වදන් ජීවමානයි"

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සංවාදයේ ඉතිරිය ඉදිරියේදී බලාපොරොත්තු වන්න. ඔබ සැම වහ වහා ධර්මය අවබෝධ කර ගනිත්වා....!!!

▒▓░▒▓░▒▓▒▓

ගෞතම බුදු හිමි දෙසූ අමා දම් සිසිලස දසත රැව්දෙන හෙළ මාතෘ භූමියේ දරුවකු වී ඉපදීමට හැකිවීම කොතරම් වාසනාවක්දැයි ඔබට කවදාවත්ම සිතිල නැද්ද ???

සිංහලයෝ යනු කොයිතරම් වාසනාවන්ත, අභිමානවත්, ශ්‍රේෂ්ඨ ජාතියක් දැයි ඔබට අනිවාර්යයෙන්ම සිතෙනු ඇත !!!


www.fb.com/Sinhalayo
 
Last edited:

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Joke of the day! Why would anybody want science lessons from religious priests? Good for the human bulls and cows who are en masse in this country to chant "saaadu".
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    Joke of the day! Why would anybody want science lessons from religious priests? Good for the human bulls and cows who are en masse in this country to chant "saaadu".

    :yes::yes::yes:
    දැන් බන කියන්නෙ Scientist
    Science ගැන ක්යන්නෙ Priests ල
    Chemical හොයා ගන්නෙ God ල

    පිටසක්වල එක්ක Contact තියෙන්නෙ රාවනා

    තව මොනවා කියයි ද දන්නෙ නෑ....
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මහත්තුරුන්ට ඇහිලා තියෙන්නේ මේ මොහොතෙතේ වෙනත් සක්වලක ධර්මය දේශනා කරන බුදු හිමිනක්ගේ හඩක් .
    මේ මොහොතේත් උන්වහන්සේ ඒ සක්වල ජීවත් වන මිනිස්සුන්ට ධර්මය දේශනා කරනවා ඇති .
    ත්‍රිපිටකයේ මෙහෙම දෙයක් නැහැ. මේ මහාභද්‍රකල්පයේදී බුදුවරු පස්නමක් පහල වෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම බුදුවරු පහලවෙලා අවසානයි. ඊළඟට පහල වෙන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ. ඒ නිසා ඕක පට්ටපල් බොරුවක්.
    අනික ඔය ලිපියේ සඳහන් උන සිද්ධිය ගැන කිසිම සෝර්ස් එකක් ගැන සඳහනක් නැහැ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    me wage gon part danna epa ban, lankawe kaalakanninta budu dahame watinaakamak nathi unaatha wenin ratawala minissu budu dahama walada gannawa.
    me wage gon part sinhalenma daapan bari welaawath wenin baasawakin daala loke issaraha ratath bududahamath ballata daanna epa.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම පිළිගන්නෙත් ඔය අදහසයි. බුදු වරයෙකුගේ හඩක් නම් එය මීට පෙර සිටි බුදු වරයෙකුගේ විය හැකියි.


    ත්‍රිපිටකයේ මෙහෙම දෙයක් නැහැ. මේ මහාභද්‍රකල්පයේදී බුදුවරු පස්නමක් පහල වෙනවා. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම බුදුවරු පහලවෙලා අවසානයි. ඊළඟට පහල වෙන්නේ මෛත්‍රී බුදුරජාණන්වහන්සේ. ඒ නිසා ඕක පට්ටපල් බොරුවක්.
    අනික ඔය ලිපියේ සඳහන් උන සිද්ධිය ගැන කිසිම සෝර්ස් එකක් ගැන සඳහනක් නැහැ.