නාසා ටොම් පච වලට රැවටුනාද? බුදුදහමට අනුව පෘතුවිය තලයක්..බෝලයක් නෙමේ .🔭🌎

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    චිචී ගොයිය චන්ද්‍රිකාව යවල තියෙන්නෙත්, ඔය විදිහට හිතල ගණං හදල....
    ඒක තමයි අදටත් ඕකට වෙච්ච දෙයක් නැත්තෙ....😂
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    FB_IMG_1646929462634.jpg
     

    ThariGR

    Well-known member
  • Nov 4, 2020
    278
    325
    63
    👉බෞද්ධ සාහිත්යයේ හැටියට පෘතුවිය හදුන්වා ඇත්තේ තලයක් ලෙසට මිස බෝලයක් ලෙසට නොවේ..:yes:ඔබගේ තෙරීම බුදුන්ද? නැතිනම් නාසාද ?
    👉පෘතුවිය බෝලයක් නම් 1Km ට නැම්ම 8cm වේ.ලේසරයක් 10Km ඇල්ලුවොත් 80cm ක නැම්මක් නැත්තේ ඇයි? 🤭
    👉පෘතුවියේ සැබෑ හැඩය පවා ලොවෙන් වසන් කරන නාසා කෙප්ප තවත් විශ්වාස කල හැකිද ?:o
    👉හිරු සඳු යන්නේ පෘතුවිය වටේ.ඒකයි ඇත්ත..:yes:

    @Stimulus mind 🤭🤭🤭







    Nagitala waren ban aragaleta..
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    1. බුද්ධ සාහිත්‍යයේ කිසිම තැනක පෘථිවිය පැතලියි කියලා නැහැ. පොළෝ තලය කියන්නෙ ‍තමන් ඉන්න තැනට පෙනෙන කොටස මිසක් සම්පූර්ණ පෘථිවිය නෙවෙයි.👍

    2. අනිවාර්යයෙන්ම කිලෝමීටරයකට 8cm නැම්මක් තියෙනවා. (හේතුව සරලව https://earthcurvature.com/) කිලෝමීටර් 10 ලේසර් එකක් හරි කෙලින් ඇල්ලුවා නම් නැම්ම සෙන්ටිමීටර් 80 ක් තමයි. පෘතුවි කේන්ද්‍රයේ ඉඳලා එකම උසකින් තියෙන, කිලෝමීටර් 10 ක් අෑත ‍තැන් දෙකක් (හොඳ ම ක්‍රමය ගොඩබිම්වලින් අෑත ගැඹුරු මුහුදේ තියෙන නැව් දෙකක්) අරගෙන එකක ඉඳලා හරියටම ක්ෂිතිජයට සමාන්තරව ලේසර් එක අැල්ලුවොත් ඒක අනිත් ස්ථානයෙ 80cm ඉහළින් වදිනවා.

    3. නාසා එකෙන් කොහොමද බං හැඩය වසන් කරන්නෙ? ඔච්චරම මොළේ කචල් නම් ගෝල්ෆේස් එකට ගිහින් අරගලයට එකතු වෙයන්. වරායට නැව් එනකොට ක්ෂිතිජයෙන් මතු වෙන හැටි පාන්දරට නියමෙට පේනවා. 🤣

    4. සඳු යන්නෙ පෘථිවිය වටේ තමයි. හැබැයි හිරුට උවමනාවක් තිබ්බත් පෘථිවිය වටේ යන්ඩ බෑ. මොකද ස්කන්ධය වැඩියි. උඹ ගෙදර තියෙන ෆෑන් එක දැම්මාම ඒක එක තැන තිබිලා වහලේ/ස්ලැබ් එක කැරකෙනවද? වාහනේ accelerator එක පෑගුවාම ටයර් එක තැන තිබිලා වාහනේ බඩ පිනුම් ගහනවද? එහෙම නැත්නම් අනිකත් නෑ. 👍
    බෞද්ධ සාහිත්යයේ කිසිම තැනක පෘතුවිය ගොලාකාරයි කියල නෑ.🤭
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    බෞද්ධ සාහිත්යයේ කිසිම තැනක පෘතුවිය ගොලාකාරයි කියල නෑ.🤭
    බුදු හාමුදුරුවෝ විශ්වය ගැන හොයන්න යන්න එපා කිව්වේ මේ නිසා... තේරුමක් නැහැ... අපි දෙපැත්තට බෙදිලා වාද කරන එකක් වන්නේ... විශ්වය බුද්ද විෂයක්... අපි ඒවා ගැන හිතන්න ඕනේ නැහැ... නිවන් දකින්න හිත යොමු කරන්න...
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    Attention ගන්න ඕනෙනම් වෙන මොකක් හරි හොයාගනින් බන් බුද්ධාගම කන්නේ නැතුව. පාරෙ රෙදි නැතුව නටන එක හොඳයි ඔයිට වැඩිය.
    උඹව වැදුව එවුන්ටත් පවු.
    @mmaxx උප්පැන්නෙට බෞද්ධ වෙලා පෘතුගීසින්ගෙන් කවලම් වෙච්ච එකො.. 🤭 මහ බෞද්ධයෙක්නම් ඉස්සෙල්ල පෙන්නපන් පෘතුවිය බොලයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනක්.. 🤭
     
    • Like
    Reactions: Amathi Putha

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,129
    113
    පෙට්‍රල් පෝලිමේ
    @mmaxx උප්පැන්නෙට බෞද්ධ වෙලා පෘතුගීසින්ගෙන් කවලම් වෙච්ච එකො.. 🤭 මහ බෞද්ධයෙක්නම් ඉස්සෙල්ල පෙන්නපන් පෘතුවිය බොලයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනක්.. 🤭
    බුද්ධ දේශනාවේ කොතැනක හරි පෘථිවිය වටකුරු බව අහපු/ පැහැදිලි කරපු තැනක් මටත් මතක නැහැ?

    මම හිතන්නේ පුරාණ ග්‍රීසියේ තමයි වටකුරු පෘථිවියක් පිළිබඳ සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කරුණාකරල නොදන්න බුදුදහම විකෘති නොකර පැත්තකට වෙලා ඉන්න මහත්තයො. බොරු ප්‍රචාරය කරන්න එපා
    මෙහෙමයි..නාසා ටොම් පච කිය කිය මෙතන ඉන්න එවුන්ට මිත්යාව වපුරන්න පුලුවන්නම් ඇත්ත කියන්න අපිටත් අයිතිය තියනවා. :yes:
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මෙහෙමයි..නාසා ටොම් පච කිය කිය මෙතන ඉන්න එවුන්ට මිත්යාව වපුරන්න පුලුවන්නම් ඇත්ත කියන්න අපිටත් අයිතිය තියනවා. :yes:
    අනේ ඉතින් මිත්‍යාව සහ ඇත්ත. 😂😂 මෙහෙමයි, උඹත් මෙතන කරන්නෙ ඉරාජ් වගේ තමන් බත් කාලා, මී හරක්ට පුන්නක්කු සපයලා ගාණ කපා ගන්න බිස්නස් එකක් නම් ඕන එකක්. හැබැයි උඹත් තමන් විකුණන පුන්නක්කුම කන එකෙක් නම් සිරාවටම දුකයි මචන්. 👍
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Attention ගන්න ඕනෙනම් වෙන මොකක් හරි හොයාගනින් බන් බුද්ධාගම කන්නේ නැතුව. පාරෙ රෙදි නැතුව නටන එක හොඳයි ඔයිට වැඩිය.

    @mmaxx උප්පැන්නෙට බෞද්ධ වෙලා පෘතුගීසින්ගෙන් කවලම් වෙච්ච එකො.. 🤭 මහ බෞද්ධයෙක්නම් ඉස්සෙල්ල පෙන්නපන් පෘතුවිය බොලයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනක්.. 🤭
    උඹල වගේ මෝඩ හිච්චොන්ට මේ වගේ සිඟිති දේවල් උගන්නල මට කාලෙ නාස්ති කරගන්න බෑ. මගේ බෞද්ධකම ගැන ප්‍රශ්ණයක් තියනවනම් මගේ පොස්ට් history එක බලපන්. එතකොට උඹට තේරෙයි ඇයි මේව මම සිඟිති මෝඩ දේවල් විදිහට දකින්නේ කියල.;-)
     
    • Like
    Reactions: animation

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    Ethokata kohomada day and night uda wenne expliain karapn
    උබ කියන විදිහට තැටියක් නම් තැටිය යටින් ඉර ගමන් කරන්න එපැයි රෑ වෙන්නෙ
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රටවල් 20ක 30ක ඇයො මෙ වෙද්දි අබ්‍යවකාශ ගත වෙලා තියෙනවා, මිනිස්සු දාස් ගානක්, ජාත්‍යන්තර අබ්‍යවකාශ මද්‍යස්තානයක් තියෙනවා, මීර් තිබ්බා, චින එකක් හදාගෙන යනවා, සුද්දො දන් ආතල් එකට ස්පෙස් එකට යනවා,,

    වැඩිය ඔන නෑ යු ටිය්බ් එකෙ උන් බැලුන් වල, පැරාවල නැගල අඩි 15000ට වඩා යනවා,,

    මෙකෙ ලොකෙ ගැන නෙවී කතා කරන්න ඇත්තෙ, අප්‍රෙ ග්‍රහමන්ඩලෙ ගැන,, එක සාපෙක්ශව තරමක් තැටියක් වගෙ නෙ,,

    මොක උනත් රෙදි උස්සන් එන්න එපා, ආගම් කරෙ ගහ ගනිපු රටවල් මකබැවිලා ගියා,, බැබිලොනියාවෙ ඉන්දන් ලන්කාව වෙනකම් ආගම් කරෙ ගහ ගනිපු හැම එකම මකබැවිලා,, ලන්කාවෙත් ඔය ඉන්දියන් බුද්දාගම ආපු දවසෙ ඉන්දන් මෙක යන්නෙ වලපල්ලට ( අසොක එක්ස්පොර්ට් කල බුද්ද දර්මයට වඩා ආගමෙන් මිනිස්සු මෙල්ල කරන ටීම්) මම නම් දකින්නෙ මෙ වෙද්දි ඔරිජිනල් බුද්ද වචනය පිලිපදින අය හො එ ගැන දැමුන තියෙන- එවා බෙදාගන්න අය - තමනුත් රහත් වෙලා - තව එක පරානෙයක් හරි ර්හත් කරන්න බලන පිරීස ඉතාම අල්පයි,,

    එ වගෙම ලන්කාවෙ ආගම කරෙ ගහගනිපු රජවරු - පාලකෙයන්ට වඩා - ආගම එක්ක සහජිවනෙන් ඉන්දපු රජවරු රටට ගොඩක් වැඩ කර්ලා තියෙනවා,, සාසනෙට අඩුවෙන්ම වගෙ වැඩ කරපු කාශ්‍යප රජ කරපු ටෙක්නිකල් වැඩ වෙන මොකෙක්වත් කරලාත් නැ කරනන් හිතලත් නෑ, උන් ඔක්කොම මැටි ගඩොල් ගොඩවල් ගහපු එකයි කරලා තියෙන්නෙ- ටෙක්නිලක් සයිඩ් එකෙන් වෙනසක් නෑ, හැමොම එකයි,, එත් කාස්‍යප වෙනස් වැඩක් කර්ලා තියෙනවා,,,