බෞද්ධ සාහිත්‍යයේ හැටියට පෘතුවිය හදුන්වා ඇත්තේ තලයක් ලෙසට මිස බෝලයක් ලෙසට නොවේ..
ඔබගේ තෙරීම බුදුන්ද? නැතිනම් නාසාද ?
පෘතුවිය බෝලයක් නම් 1Km ට නැම්ම 8cm වේ.ලේසරයක් 10Km ඇල්ලුවොත් 80cm ක නැම්මක් නැත්තේ ඇයි?
පෘතුවියේ සැබෑ හැඩය පවා ලොවෙන් වසන් කරන නාසා කෙප්ප තවත් විශ්වාස කල හැකිද ?
හිරු සඳු යන්නේ පෘතුවිය වටේ.ඒකයි ඇත්ත..
@Stimulus mind
බෞද්ධ සාහිත්‍යයේ කිසිම තැනක පෘතුවිය ගොලාකාරයි කියල නෑ.1. බුද්ධ සාහිත්‍යයේ කිසිම තැනක පෘථිවිය පැතලියි කියලා නැහැ. පොළෝ තලය කියන්නෙ තමන් ඉන්න තැනට පෙනෙන කොටස මිසක් සම්පූර්ණ පෘථිවිය නෙවෙයි.
2. අනිවාර්යයෙන්ම කිලෝමීටරයකට 8cm නැම්මක් තියෙනවා. (හේතුව සරලව https://earthcurvature.com/) කිලෝමීටර් 10 ලේසර් එකක් හරි කෙලින් ඇල්ලුවා නම් නැම්ම සෙන්ටිමීටර් 80 ක් තමයි. පෘතුවි කේන්ද්‍රයේ ඉඳලා එකම උසකින් තියෙන, කිලෝමීටර් 10 ක් අෑත තැන් දෙකක් (හොඳ ම ක්‍රමය ගොඩබිම්වලින් අෑත ගැඹුරු මුහුදේ තියෙන නැව් දෙකක්) අරගෙන එකක ඉඳලා හරියටම ක්ෂිතිජයට සමාන්තරව ලේසර් එක අැල්ලුවොත් ඒක අනිත් ස්ථානයෙ 80cm ඉහළින් වදිනවා.
3. නාසා එකෙන් කොහොමද බං හැඩය වසන් කරන්නෙ? ඔච්චරම මොළේ කචල් නම් ගෝල්ෆේස් එකට ගිහින් අරගලයට එකතු වෙයන්. වරායට නැව් එනකොට ක්ෂිතිජයෙන් මතු වෙන හැටි පාන්දරට නියමෙට පේනවා.
4. සඳු යන්නෙ පෘථිවිය වටේ තමයි. හැබැයි හිරුට උවමනාවක් තිබ්බත් පෘථිවිය වටේ යන්ඩ බෑ. මොකද ස්කන්ධය වැඩියි. උඹ ගෙදර තියෙන ෆෑන් එක දැම්මාම ඒක එක තැන තිබිලා වහලේ/ස්ලැබ් එක කැරකෙනවද? වාහනේ accelerator එක පෑගුවාම ටයර් එක තැන තිබිලා වාහනේ බඩ පිනුම් ගහනවද? එහෙම නැත්නම් අනිකත් නෑ.![]()
බුදු හාමුදුරුවෝ විශ්වය ගැන හොයන්න යන්න එපා කිව්වේ මේ නිසා... තේරුමක් නැහැ... අපි දෙපැත්තට බෙදිලා වාද කරන එකක් වන්නේ... විශ්වය බුද්ද විෂයක්... අපි ඒවා ගැන හිතන්න ඕනේ නැහැ... නිවන් දකින්න හිත යොමු කරන්න...බෞද්ධ සාහිත්‍යයේ කිසිම තැනක පෘතුවිය ගොලාකාරයි කියල නෑ.![]()
@mmaxx උප්පැන්නෙට බෞද්ධ වෙලා පෘතුගීසින්ගෙන් කවලම් වෙච්ච එකො..Attention ගන්න ඕනෙනම් වෙන මොකක් හරි හොයාගනින් බන් බුද්ධාගම කන්නේ නැතුව. පාරෙ රෙදි නැතුව නටන එක හොඳයි ඔයිට වැඩිය.
උඹව වැදුව එවුන්ටත් පවු.
බුද්ධ දේශනාවේ කොතැනක හරි පෘථිවිය වටකුරු බව අහපු/ පැහැදිලි කරපු තැනක් මටත් මතක නැහැ?@mmaxx උප්පැන්නෙට බෞද්ධ වෙලා පෘතුගීසින්ගෙන් කවලම් වෙච්ච එකො..මහ බෞද්ධයෙක්නම් ඉස්සෙල්ල පෙන්නපන් පෘතුවිය බොලයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනක්..
![]()
මෙහෙමයි..නාසා ටොම් පච කිය කිය මෙතන ඉන්න එවුන්ට මිත්‍යාව වපුරන්න පුලුවන්නම් ඇත්ත කියන්න අපිටත් අයිතිය තියනවා.කරුණාකරල නොදන්න බුදුදහම විකෘති නොකර පැත්තකට වෙලා ඉන්න මහත්තයො. බොරු ප්‍රචාරය කරන්න එපා
අනේ ඉතින් මිත්‍යාව සහ ඇත්ත.මෙහෙමයි..නාසා ටොම් පච කිය කිය මෙතන ඉන්න එවුන්ට මිත්‍යාව වපුරන්න පුලුවන්නම් ඇත්ත කියන්න අපිටත් අයිතිය තියනවා.![]()
Attention ගන්න ඕනෙනම් වෙන මොකක් හරි හොයාගනින් බන් බුද්ධාගම කන්නේ නැතුව. පාරෙ රෙදි නැතුව නටන එක හොඳයි ඔයිට වැඩිය.
උඹල වගේ මෝඩ හිච්චොන්ට මේ වගේ සිඟිති දේවල් උගන්නල මට කාලෙ නාස්ති කරගන්න බෑ. මගේ බෞද්ධකම ගැන ප්‍රශ්ණයක් තියනවනම් මගේ පොස්ට් history එක බලපන්. එතකොට උඹට තේරෙයි ඇයි මේව මම සිඟිති මෝඩ දේවල් විදිහට දකින්නේ කියල.@mmaxx උප්පැන්නෙට බෞද්ධ වෙලා පෘතුගීසින්ගෙන් කවලම් වෙච්ච එකො..මහ බෞද්ධයෙක්නම් ඉස්සෙල්ල පෙන්නපන් පෘතුවිය බොලයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු තැනක්..
![]()
kaputek wenna barida?Ibbek neme ban ape mahinda mahattayage tawa sahodarayek innawa. Pora tamai ussan inne