නාසා නොකියන.. ඇමරිකාව වහං කරන ලෝක විනාශය 2012

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මෙක මාරය ආතල් එකට කියපු එකක්.ඒ මනුස්සය කෞද කියලවත් දන්නෙනැතුව ඒ මනුස්සයට බනින එක අසදාරනයි.මේක ගෙඩි පිටින් කොපි කරපු එකට බැනපන්
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    අද උදෙ 7 සිරසෙ ගියා වෑඩසටහන්ක්. එකෙ අදි මානසික ඩයල් එකක් කිවෙ පිටසක්වල සින් එකක් නිසා විනාශ වෙනවා කියලා
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Ado aththamai ban mama nan baya wuna mey kaalakanniya kiyapu aewata
    3.gif
     

    Cool Kitty

    Junior member
  • Nov 10, 2012
    107
    19
    18
    යකෝ මාරයා නේද ලියලා තියෙන්නේ. එහෙනම් හොද අඩියක් ගහලා ඉන්න වෙලාවක තමයි අදහස එන්න ඇත්තේ. :lol::lol::lol::lol:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    දැන් නාසා එක විතරද මේ ලෝකෙ දුර දක්නෙකින් අහස බලන්නෙ. අනිත් එවුන් ඔටුවොද උන්ට ඕක පේන්නෙ නැත්තෙ?:eek::eek::eek:
     

    rsmadhushanka

    Junior member
  • Jun 29, 2011
    71
    82
    18
    Homagama
    machanla..lokaya winaasawenawanam winaasawei..nathnam methek pavathuna wage thawadurath pavathee..apita sobha dahama wenaskaranna baane..wenadeyak wecchaden...man nam dakinne nopamaawa kusaldahmayahi yedenawanam yahapath..mokada kiyanne??
     

    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    දැන් නාසා එක විතරද මේ ලෝකෙ දුර දක්නෙකින් අහස බලන්නෙ. අනිත් එවුන් ඔටුවොද උන්ට ඕක පේන්නෙ නැත්තෙ?:eek::eek::eek:
    anith aya balann kohomada ban akak iti reddakin wahalu tiyenne :lol::lol::lol: