
owu ban.un message ekak daala neda ara US government seen eka nisa unta salli naha kiyala website eka online thiyanna 



owu ban.un message ekak daala neda ara US government seen eka nisa unta salli naha kiyala website eka online thiyanna
![]()


International space station eke wada karana unta kaama iwara unahama ewath yawanne nadda danne naha cost cutting kiyala![]()
![]()
2014 වසර සඳහා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉදිරිපත් කල සෞඛ්‍යය හා ආරක්ෂක පනතට සෙනෙට් මණ්ඩල අනුමැතිය නොලැබීමෙන් ඊයේ ඇමරිකානු රජය අක්‍රිය වුණා.
මේ හේතුව නිසා ඇමරිකාවේ ලක්ෂ 8ක සේවකයන්ට වැටුප් නොමැති නිවාඩු ලැබී ඇති අතර රජය අක්රියවීමත් සමඟ ඇමරිකානු ආර්ථිකය දරුණු බිඳවැටීමකට ලක්ව තිබෙනවා.
පැය කිහිපයක් ඇතුලත ඇමරිකානු කොටස් වෙළඳපල ශීග්‍රයෙන් කඩා වැටුණු අතර සමාගම් 300ක් වැසීයාමකට ලක්වී තිබෙනවා. කෞතුකාගාර, පොදු උද්‍යාන ආදී බොහෝ රජයේ ස්ථාන මේ වන විට තිබෙන්නේ නැවත දන්වන තුරු වසා දමා ය.
මින් ඉදිරියට අත්යාවශයේ සේවා හෙවත් සෞඛ්‍යය, යටිතල පහසුකම්, අධ්‍යාපන හා ආරක්ෂක අංශ වල සේවා ආදීය හැර වෙනත් කිසිදු සේවාවක් ඊයේ සිට ඇමරිකාවේ ක්‍රියාත්මක වන්නේ නෑ. මේ නිසා ඇමරිකාව පත්ව තිබෙන්නේ විශාල අර්බුධයකටයි.
2013 වසර සඳහා වූ ඇමරිකාවේ මූල්‍යවර්ෂය අවසන්වුනේ සැප්තැම්බර් 30 වනදා වන අතර ලබන වසර සඳහා අය-වැය අවසන් තීරණය ලැබුනේ ඊයේ දිනය
අවසන් වතාවට මේ අයුරින් ඇමරිකානු රජය අක්‍රිය වුනේ මීට වසර 17කට පෙර බිල් ක්ලින්ටන් පාලන සමයේ
දැන් බැරක් ඔබාමට සිදුවී තිබෙන්නේ තම කොංග්රස් මණ්ඩලය සමඟ සටන් කිරීමටයි. මෙම තත්ත්වය පිළිබඳව බැරක් ඔබමා පැවසුවේ මෙවැන්නක්.
"අපේ රටේ වඩාත්ම යහපත්දේ කිරීමට අප පසුබට වෙන්නේ නෑ. නමුත් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කිරීම කොංග්‍රසය පැහැර හැරලා තියනවා. කෙසේවුවද ඇෆ්ගනිස්ථානය ආදී රටවල නිරත වන හමුදාව ඒවායේ නිරතවීම නවතා දමන්නේනෑ. ඔවුන්ගේ වැටුප් නියමිත වෙලාවට ලබා දීමට කටයුතු කරනවා."
![]()
![]()
![]()
![]()