නාසා හඳ අත හැරියේ ඇයි?

sweets

Banned
Jul 2, 2011
297
160
0
නාසා හඳ අත හැරියේ ඇයි?

ඇමරිකානූ නාසා ආයතනය හඳ අත හැරීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වූයේ අධික බර පැනය.1969 සිට 1972 දක්වා නාසා ආයතනය 16 පාරක් හඳට බැස්සත් 1972 න් පස්සේ වසර 40ක් තුල එකම යානයක් වත් මිනිසුන් සමඟ හඳට ඇතුල් වී නැත. 2030 වසරේ හඳට ගොඩ බසින බව කීවත් එයද අත හැර දැමීමට පසුව තීරණය කෙරින. නමුත් හඳට නොයෑමට තුඩු දුන් ප්‍රධාන හේතුව සම්බන්ධ රහස් නාසා ලිපි ගොනුවක් සහ තොරතුරු ‍රැසක් හෙලි කර ගත් ඇමරිකානු කණ්ඩයමක් මේ පිලිබඳව චිත්‍රපටයක් නිර්මාණය කර ඇත. ඇපලෝ 18 යන නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටය මයිල් කෙලින් කරන සාධක සමඟ මෙම වසරේ අප්‍රේල් මාසයේ එලි දක්වනු ඇත. නාසා ආයතනය සහ ඇමරිකානු බුද්ධි අංශ මෙම චිත්‍රපටය වැලක්වීමට දැරූ සියලුම උත්සහයන් අසාර්ථක වී ඇත.
මිනිසාගේ සඳ ගමන නැවත්වීමට ප්‍රධානතම හේතුව පිටසක්වල ජීවීන්ගේ බලපෑම බව මේ චිත්‍රපටය තොරතුරු සහිතව හෙලි කරයි.ලොවට හෙලි නොකල අබිරහස් ඇපලො 18 මෙහෙයුමේදි මිය ගිය ගගන ගාමින් කවුරුන්ද?
Apollo-18-Poster.jpg
 
  • Like
Reactions: rab

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    මෙහෙමයි !!!!!! එක කතාවක් තියෙනවා සඳ ගමන සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා.

    තවත් කතාවක් තියෙනවා පිටසක්වල ජීවීන් සඳ තමන්ගේ යානා ගොඩ බැස්සවීමේ මධ්‍යස්ථානයක් ලෙස පාවිච්චි කළා කියලා.


    හැබැයි ඉතින් ඇත්තද දන්නේ නෑ :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මමනන් හිතන්නෙ ඇමරිකාවට සල්ලි නැති කම,ඔවාගෙන් එක වහගන්න හදනවා,මෙක මගෙ අදහස වැරදි වෙන්නත් පුලුවන්:nerd:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    me film 1 dan out welada tiyenne...??? out welanam dwn karaganna link 1k denna puluwanda machan.. kohomaunath honda thread ekak.. Thankz!
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Naa ban hande mukuth watina kiana deyak na apita nikan boruwata salli viyadam kerana eka therumak nethi hindaiii ayeh mokekvath yanne nette hande siravtama vatina deyak thiyenava nam ubala hithanavada AMERICAVA oka yataath nokaraii kiala :P Americava vitarak nemei Russia,China, North Korea lol!!!
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    Release date: (not yet released)
    september 11 2011 (9/11,2011)
    The date itself has a great impact on Americans

    cost was $5 million .... isn't that low budget?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මුන් ඇත්ත විදියට බොරු කියනවා
    බොරු විදියට ඇත්ත කියනවා
    මමම හඳට ගිහිල්ල ඇත්ත තත්වේ මගේ ඇස් දෙකින් බලල හොයා ගන්න කම් ඔය මොනවත් මම පිළිගන්නේ නැහැ:nerd: