නාසිගුරාන් ඉන්දුනීසියානු ක්‍රමයට Nasi Goreng Indonesian Style

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    “නාසිගුරාන් ඉන්දුනීසියානු ක්‍රමයට”
    අලුත් ක්‍රම? නාසි ගොරැන්ග් කොහොමත් ඉන්දුනීසියන් තමයි..
    එක හරියට සින්හල ක්‍රමයට කොන්ඩකැවුම් වගේ තමා

    do more research before posting something, especially around cuisines. If u do it just for a quick buck form youtube. u will fail.
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    “නාසිගුරාන් ඉන්දුනීසියානු ක්‍රමයට”
    අලුත් ක්‍රම? නාසි ගොරැන්ග් කොහොමත් ඉන්දුනීසියන් තමයි..
    එක හරියට සින්හල ක්‍රමයට කොන්ඩකැවුම් වගේ තමා

    do more research before posting something, especially around cuisines. If u do it just for a quick buck form youtube. u will fail.
    නාසි ගුරාන්,
    ඉන්දුනීසියන් රයිස්,
    මැලේ රයිස්,
    තායි රයිස්,
    මොංගෝලියන් රයිස්,
    අන්තිමට කාලා බලනකොට ඔක්කොම එකයි.
     
    • Like
    Reactions: hodakolla

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පොන්නයෝ නාසිගුරෙයින් කොහොමත් ඉන්දුනීසියන් කෑමක් තමයි.
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    මේ දවස් වල නාසි ගුරාන් කන උන් පරිස්සමෙන්, රබර් බෑන්ඩ් දාලා දෙනවා, සම්බා රයිස් එකකට මාලු කෑලි දාලා දීලා තියෙන්නේ, ෆේස් බුක් එකේ සුපිරියට දාලා තියනවා, කෝල් කරලා ඕඩර් කලාම අරගෙන ගිහින් බලනකොට බැදපු මාලු කෑලි වගයක් එක්ක සම්බා රයිස් දීලා තියෙන්නේ.
    ඇරලා බලලා ගෙනියපල්ලා.