නාසිගුරාන් කියන්නෙ මොනාද?

AnuradhaRa

Well-known member
  • Indonesian meal ekak ( Indonesian fried rice ) ,

    ekak aran kala balapan, kottuwata yana salli walinma normal pot ehekin ganna puluwan
    youtube එකේ බලන්ඩෝනෙ

    මේ හැම එකකටම මස් දානවනෙ, ඒක තමා අප්සට් එක
    වෙජිටේරියන් විදියට රසට හදන්ඩ පුලුන්නං
     

    AnuradhaRa

    Well-known member
  • රහීමියා එකේ ඇති ජෝශප් වීදියෙද කොහෙද
    අම්මොහ් මතක් කරන්ඩෙපා
    එක පාරක් ඕකෙන් කාල මට උණ ගැනිල ඉස්පිරිතාලෙන් බේතුත් ගත්ත
    බේත් දුන්න ඩොක්ටර් මාව චාටර් කෙරුව ජරාව කාල කියල
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    අම්මොහ් මතක් කරන්ඩෙපා
    එක පාරක් ඕකෙන් කාල මට උණ ගැනිල ඉස්පිරිතාලෙන් බේතුත් ගත්ත
    බේත් දුන්න ඩොක්ටර් මාව චාටර් කෙරුව ජරාව කාල කියල
    ටහුඩු ඉස්සර මම කනව මට එහෙම අවුලක් ගිහිං නෑ
     

    AnuradhaRa

    Well-known member
  • දැං මං වීඩියෝ එකක් බැලුව
    ඒකෙ ඉස්සෙල්ලම චිකන් කෑලි ටිකට මුදෝපු කිරි දැම්ම
    මට එපා වුණා බං
    අපි සත්තුන්ගෙ මසුත් කනව තව ඒකට උන්ගෙ කිරිත් දානව
    `
    `
    බුරියානි පවුඩර් කියන්නෙ මොනාද?