නාසිගුරාන් නෙවෙයි බන් නාසිගොරෙන් (nasi goreng ) ඉන්දුනීසියානු කෑමක් .. ගොඩක් කඩවල් වල ඕක හරියට හදන්නේ නැ ..
මුස්ලිම් කඩයක් නේදටහුඩු ඉස්සර මම කනව මට එහෙම අවුලක් ගිහිං නෑ
බිරියානි මික්ස් එක. බිරියානි එකට දාන කුලුබඩු තියෙන්නෙ මස් කරි කුඩු වගේදැං මං වීඩියෝ එකක් බැලුව
ඒකෙ ඉස්සෙල්ලම චිකන් කෑලි ටිකට මුදෝපු කිරි දැම්ම
මට එපා වුණා බං
අපි සත්තුන්ගෙ මසුත් කනව තව ඒකට උන්ගෙ කිරිත් දානව
`
`
බුරියානි පවුඩර් කියන්නෙ මොනාද?
Super market වල ගන්න තියන බුරියානි premix power එකක්බුරියානි පවුඩර් කියන්නෙ මොනාද?
මම කාල යන්නෙ oustation වැටුනම ඉස්සර වැඩකරපු තැනමුස්ලිම් කඩයක් නේද
අපි පාර්සල්නෙ
උඹල ඉඳගෙන කන උන්නෙ
Oya නාසිගොරෙන් hadana kadekata veda karanne!? Kohomada hariyata hada ganne meka.නාසිගුරාන් නෙවෙයි බන් නාසිගොරෙන් (nasi goreng ) ඉන්දුනීසියානු කෑමක් .. ගොඩක් කඩවල් වල ඕක හරියට හදන්නේ නැ ..
https://www.ubereats.com/lk/dish/colombo/nasi-gorengඒකෙ නැතුව ඇති. බලන්ඩෝන හැබැයි
පොඩි කඩයක්
දැං මං වීඩියෝ එකක් බැලුව
ඒකෙ ඉස්සෙල්ලම චිකන් කෑලි ටිකට මුදෝපු කිරි දැම්ම
මට එපා වුණා බං
අපි සත්තුන්ගෙ මසුත් කනව තව ඒකට උන්ගෙ කිරිත් දානව
`
`
බුරියානි පවුඩර් කියන්නෙ මොනාද?
muu sirawata ara Siriwardana wage neda ban, wasthi eke inne Siriwardanaඋබත් එක්ක බෑ බන්

උඹ හිටගෙනද කන්නේ මචංමුස්ලිම් කඩයක් නේද
අපි පාර්සල්නෙ
උඹල ඉඳගෙන කන උන්නෙ