නාසිගුරාන් කියන්නෙ මොනාද?

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    නාසිගුරාන් නෙවෙයි බන් නාසිගොරෙන් (nasi goreng ) ඉන්දුනීසියානු කෑමක් .. ගොඩක් කඩවල් වල ඕක හරියට හදන්නේ නැ ..
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    දැං මං වීඩියෝ එකක් බැලුව
    ඒකෙ ඉස්සෙල්ලම චිකන් කෑලි ටිකට මුදෝපු කිරි දැම්ම
    මට එපා වුණා බං
    අපි සත්තුන්ගෙ මසුත් කනව තව ඒකට උන්ගෙ කිරිත් දානව
    `
    `
    බුරියානි පවුඩර් කියන්නෙ මොනාද?
    බිරියානි මික්ස් එක. බිරියානි එකට දාන කුලුබඩු තියෙන්නෙ මස් කරි කුඩු වගේ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නාසිගුරාන් නෙවෙයි බන් නාසිගොරෙන් (nasi goreng ) ඉන්දුනීසියානු කෑමක් .. ගොඩක් කඩවල් වල ඕක හරියට හදන්නේ නැ ..
    Oya නාසිගොරෙන් hadana kadekata veda karanne!? Kohomada hariyata hada ganne meka.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    1624697725296.png

    නාසි ගෝරෙන්ග් යනු ඉන්දුනීසියානු සහ මැලේ යන භාෂා දෙකෙන්ම “ෆ්‍රයිඩ් රයිස්” යන්නයි. නාසි ගෝරෙන්ග් බොහෝ විට එහි මූලාරම්භය වන සමුද්‍ර අග්නිදිග ආසියාවෙන් පිටත විස්තර කර ඇත්තේ ඉන්දුනීසියානු සහල් කෑමක් ලෙසය.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,540
    5,558
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලොකු ආතල් එකක් නෑහ් කොල්ලා
    හැම මගුලම මික්ස් කරලා ගහන රයිස් එකක්
    ඉස්සෝ දැල්ලෝ චිකන් අනම්මනම් හැමදේම, බුල්ස්අයි එග් එකක් වගේ ඔක්කෝම එක්ක එන පැක්ජ් එකක්
    කඩෙන් කඩේට ටෙස්ට් එක වෙනස්
    නොර්මලි 600 වගේ ඉඳන් උඩට තියෙනවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    බුරියානි කියල එකක් නෑ බං ශ්‍රියාණි නං තීනවා
    බිරියානි කියල බත් එකක් තීනවා
    බිරියානි කියන්නේ මික්ස් රයිස් එකක් මස් උයල එකටම බත් දාල අපහු උයල හදන එකක් සමහර වෙලාවට හාල් මස් තම්බපු වතුරෙන් උයල එකතු කරනවා
    දන්නා විදිහට ඕක පකිස්තාන් වගේ සම්බවයක් තීන එකක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැං මං වීඩියෝ එකක් බැලුව
    ඒකෙ ඉස්සෙල්ලම චිකන් කෑලි ටිකට මුදෝපු කිරි දැම්ම
    මට එපා වුණා බං
    අපි සත්තුන්ගෙ මසුත් කනව තව ඒකට උන්ගෙ කිරිත් දානව
    `
    `
    බුරියානි පවුඩර් කියන්නෙ මොනාද?

    උබත් එක්ක බෑ බන්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    Nasi is Indonesian for rice and Goreng is fried.. Note that there's Mee Goreng too (made from Noodles instead of rice)
    The flavour of the dish varies from the country you have it. Probably the Indonesian is the most genuine, and the Malaysian, Singaporean or the Thai versions tastes a bit different.
    There's Nasi Goreng TomYum in Thailand which has a distinct Thai TomYum flavour.
    Also a totally different variation is Nasi Goreng Kampung - it's got KanKung as a vegie and crispy fried anchovies (sprats)

    I haven't tasted an authentic Nasi Goreng in Colombo....Most of them only look like Nasi Goreng. :oo:

    PS: Try Nasi Lemak too... It's mildly coconut milk flavoured rice served with sambal, fried anchovies, fried peanuts, cucumber etc. Quite nice. Much less oily.