නාසින්ගේ රහස්....

Z e u s

Active member
  • Dec 22, 2015
    586
    180
    43
    නාසින්ගේ රහස්....

    stealth bomber යනු විශාල ප්‍රමාණයේ යානා වර්ගයක් වන අතර විශේෂත්වය වන්නේ කිසිදු රේඩාර් පද්ධතියකට හසු නොවී ඉල්ලක්කය කරා හොර රහසේම ඇතුල්වීමේ හැකියාවයි. මෙම තාක්ෂණය මේ වනවිට වැඩිපුරම බාවිතා කරනු ලබන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.

    මෙම තාක්‍ෂණය ඇමෙරිකාව නතු කරගන්නේ දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර් ගේ පරාජයත් සමගය. ඇමෙරිකාව යටත් කරගත් ජර්මානු ප්‍රදේශ වල සියලු වටිනා දැ ඔවුන් අත්පත් කරගන්නා අතර, රුසියාව නැගෙනහිර ප්‍රදේශයේ පාලනය අතට ගනී.
    නමුත් බොහෝ වටිනා දේ ස්තානගත කර තිබුණේ බටහිර ජර්මානු ප්‍රදේශවල බව නොරහසකි.


    1f882c14-4626-4513-ba1c-529bd13daea9.jpg




    d86cbe86-ce7e-434d-9a09-95e59885ae03.jpg


    ජර්මනිය නිෂ්පාදනය කල STEALTH BOMBERS එහි සැකිල්ල






    912f85b7-bdbe-4ce6-a7e9-8d5f05b91cd9.jpg




    8a414274-8ea5-4db3-a6f5-b5c13066bc56.jpg




    ඇමෙරිකාව රැගෙන ගිය යානය


    56b74d8c-e2df-46e7-90b2-42742f3a541e.jpg


    unnamed1.jpg




    ගුවන් ගතකිරීමට යන අවස්ථාවක්


    unnamed-21.jpg



    unnamed-11.jpg



    Horten brothers ජර්මානු නාසි ගුවන් හමුදාවේ නව නිර්මාණ සොහොයුරන්ය. stealth bomber නිර්මාණයේ පළමු අයිති කරුවන් වන්නේ මෙම සොයුරන්ය. ජෙට් එන්ජිමක් මගින් බලගැන්වෙන ප්‍රථම ගුවන් යානය නිර්මාණය කිරීමද මොවූන්ගේ කාර්යයකි. මෙම යානා නාසි ගුවන් හමුදාව විසින් කෙටි කලක් බාවිතා කල අතර, මිත්‍ර පාර්ශවිය ගුවන් නියමුවෝ මෙම යානා දැකීමෙන් විමතියට පත් විය. මෙම යානා වල වේගය ඔවුන්ගේ යානා මෙන් දෙගුණයක්වූ බව කියැවේ. මෙම හැකියාවෙන් විශාල වශයෙන් ප්‍රයෝජන ගැනීමට හිට්ලර් හට නොලැබුණේ යුද්ධයේ අවසාන බාගය එලබ තිබීමයි. මෙම යානා වලින් උපරිම ප්‍රයෝජන ලබාගත්තානම් දෙවන ලෝක යුද්ධය මිට වඩා වෙනස් වන්නට තිබුණා.

    දැන් දැන් මෙම තාක්‍ෂණය භාවිතා කිරීම මගින් සහ එය වැඩි දියුණු කිරීම අතින් රුසියාව සහ චීනය ඇමෙරිකාවට වැඩ ඉදිරියෙන් සිටිනවා එසේම ඔවුන් ගේ ප්‍රහාරක යානා මිලෙන් අඩු වීමද විශේෂ සිද්දියකි.



    unnamed-31.jpg




    unnamed-41.jpg



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නාසින්ට ඔච්චර තාක්ෂණයක් කොහොමද අවේ බන්?
    හිතා ගන්නත් අමාරුයි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නාසින්ට ඔච්චර තාක්ෂණයක් කොහොමද අවේ බන්?
    හිතා ගන්නත් අමාරුයි.

    මතක විදිහට 1934 වගේ කාලේදී UFO අනතුරක් වෙලා තියෙනවා ජර්මනියේ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මතක විදිහට 1934 වගේ කාලේදී UFO අනතුරක් වෙලා තියෙනවා ජර්මනියේ

    They are Aryans

    කතාවක් තියනවා නේද ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ කලේ මුල් කලේ ජර්මන් කාරයෝ කියලා? ගොඩක් වටින පුස්කොල පොත් උන් හොරෙන් අරගෙන ගියා කියල එහෙම? ඔය රාවනා කතන්දරෙත් එක්ක කියන කතාවක්. ස්වස්තිකය ලකුණ එහෙම රාවණට සම්බන්දයක් තියනවා කියල එහෙම. :nerd:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කතාවක් තියනවා නේද ලංකාවේ පුරාවිද්‍යා ගවේෂණ කලේ මුල් කලේ ජර්මන් කාරයෝ කියලා? ගොඩක් වටින පුස්කොල පොත් උන් හොරෙන් අරගෙන ගියා කියල එහෙම? ඔය රාවනා කතන්දරෙත් එක්ක කියන කතාවක්. ස්වස්තිකය ලකුණ එහෙම රාවණට සම්බන්දයක් තියනවා කියල එහෙම. :nerd:

    ඔවු ඒවගේම මහා බාරතේ එන විමානික ශාස්ත්‍ර වල තිබ්බ දේවල් ගැන අද්යන කරා කියලත් කියනවා ඉන්දියාවට විශේෂත්නයෝ එවලා, මේක ගැන ගොඩක් දේවල් තියෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    නාසින්ට ඔච්චර තාක්ෂණයක් කොහොමද අවේ බන්?
    හිතා ගන්නත් අමාරුයි.
    උන්ගෙ රට ගැන තිබ්බ හැගීම නිසා හිට්ලර් එක පාවිච්චි කරා. .ඉතිහාසයේ කොහොමත් හොද නරක කියල දෙයක් නෑ සිදුවීමක් විතරයි තියෙන්නෙ. ඒක හොද හෝ නරක වෙන්නෙ අපි බලන මිනුම් දඩුවලින්.